අද දවසට සමහන් 6ක් බිව්ව
කාටද මන්දා
ඒ ඔයාද

අර කේස් එකෙන් පස්සෙ ගොඩක් අයට රේඩියෝව එපා උනා බන්. ඒක තමයි ලොකුම අවුල උනේ.එක නං ඇත්ත....දැන් ඉතින් කට්ටියට වෙලාවකුත් නැතුව ඇතිනේ ඉස්සර තරං...
![]()

අපරාදෙමගේ ඒකාලෙ කරපු මුකුත් නෑ බං මගේ ළඟ
තිබ්බ හාඩ් ඩ්රයිව් එක පිච්චුනා![]()


අද දවසට සමහන් 6ක් බිව්ව
අර කේස් එකෙන් පස්සෙ ගොඩක් අයට රේඩියෝව එපා උනා බන්. ඒක තමයි ලොකුම අවුල උනේ.
අපරාදෙ
සමහරවිට කිඹුලා අයියා ගාව ඇති ඒ ටික.![]()


කිඹුල් සීයගෙන් අහන්න ඕන ශේප් එකේ
නැත්තං ඕක ඔලුවට ගන්නව![]()


අපරාදෙ ඒ දවස්වලම හදන හදන track එක youtube දාන්න තිබ්බේ. කීයක් හරි හොයාගන්නත් තිබුනා නිකම්ම.![]()

හෙහෙ අද කට්ටිය නිදි වගේ