ඔවු මචං :yes:... ඒත් සමහර ෆෝන් වලට ඕක හරි යන්නෙත් නෑ :no:. උදාහරණයක් විදියට, GNote එකකට CM9 or 10 දානවා නම් ICS වල ඉඳන්, එතකොට වැටෙන්නේ උඹේ ලිස්ට් එකේ තුන්වෙනි option එකට. හැබැයි වැරදිලාවත් එහෙම කලොත් ෆෝන් එක super brick :no::no: .
CM9 එකකට යනවා නම් මුලින් GB වලට ගිහින් තමා flash කරන්න ඕන. අඩු...