1. vpsupun

    The Walking Dead

    ඕකේ Season දෙකම මගේ ලඟ තියනවා :) .. දෙන්න විදියක් තමා නැත්තේ :( ගත්තේ නම් මෙතනින්. http://www.ezrss.it/search/?mode=simple&show_name=walking+dead
  2. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ෆට්ට ... මොනවද අලුත් ?
  3. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොන රටට අපු අප්ඩේට් එකක්ද දා ගත්තේ ? Chinese, German වගේ එකක් නම් ඔය ප්‍රශ්ණේ එනවා. India හරි Sri Lanka හරි ආපු ROM එකක් දා ගන්න.
  4. vpsupun

    ANDROID වැඩකාරයෝ

    First link you provide is very good and reliable. But method mentioned in the video is not recommended. It can brick your phone. Just follow first link (Thread by Dr.Ketan) And for installing custom ROMs, you need to have some knowledge about flashing ROMs. Rooting is now a solution for...
  5. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Official නෑ තාම ... CM10, AOKP, වගේ ඒවා තමා තියෙන්නේ.
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Great ... Nice start bro. but I'm wondering why do you hate Samsung Keyboard + what are the things you don't hate in GS3 :P ?
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අනිවා කරන්න ඕන නෑ බං. ඕන වෙලාවක Reset කරන්න පුළුවන්. Custom Kernel එකක් flash වෙන හැම වෙලාවකම counter එක increase වෙනවා. කැමති දවසක reset කර ගන්න පුළුවන්. අනික ඔය ඕන ROM එකක් , Kernel එකක් Flash කරන ක්‍රම තියනවා Triangle එක එන්නේ නැති විදියට. මම දැනට සෑහෙන්න ROMs, Kernels ප්‍රමාණයක් Flash...
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Congratulations .... හරි :D counter එකට වැඩේ දීලා තියෙන්නේ උඔ :lol:. උඹ CF-Root කලා කිව්වා නේ. ඒකයි. දැන් ඉතිං ඒ Tread එකේම පහල තියන Triangle Away එක පාවිච්චි කරලා ඕන නම් Reset කර ගන්න පුළුවන්. Download ඉඳන් reboot කරන්නේ power button එක ටිකක් වෙලා press කර ගෙන ඉඳලා තමයි. :)
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Nexus හදලා තියෙන්නේ Flash කරපල්ලා කියලම නේ :lol: . ඕකට Counters දැම්මොත් කොහෙන් නවතීද දන්නේ නෑ :lol: :lol: .
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔවු මචං ඉස්සර GB ROM වලට ඔහොම තමා counter reset කලේ ( තාමත් GB ROM වලට එහෙමයි :D ) . එත් දැං chainfire බුවාට පින් සිද්ධ වෙන්න Triangle Away වලින් ඔය වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    සාමාන්‍යයෙන් boot වෙද්දී phone model එකට යටින් triangle එකක් වැටෙනවා. නැත්නම් download mode එකට යනකොට පෙන්නවා flash count එකයි, cutom binary (custom kernel) එකක්ද කියන එකයි. Triangle Away දාලා මේ දෙකම හදා ගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනේ ඔය XDA Threads බලද්දි හොඳට බලපන් model number එක. මොකද...
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Flash count එක up වෙන්නෙත් custom kernel flash වෙනකොටම තමා :)
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ගත්ත ගමන් දුන්නා නේ පාර ... :D කමක් නෑ... උඹ CF-Root කලේ Desktop Odin එකෙන් නිසා අනිවා Triangle Away වලින් Reset කරන්න වෙනවා. Custom Bootanimation support කරන්නේ සමහර kernel වල විතරයි. Support කරනවා නම් නම්, bootanimation file එක අරන්, ඒක bootanimation.zip කියලා rename කරලා, /data/local හරි...
  14. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඹ ෆ්ලෑෂ් කරන්නේ Stock ROM එකක් නම් Triangle එන්නේ නෑ. Triangle එක එන්නේ Custom Kernel එකක් Odin වලින් Flash කලොත් තමයි. සිරා ෆෝන් එකක් ගත්ත එකේ Root කරලා Bloatware ටිකත් අයින් කර ගනින්. අනික S3 එක Root කරන්න එහෙම පට්ට ලේසි.
  15. vpsupun

    Samsung Galaxy S3 unboxing

    එල මචං. පට්ටයි ආ.... & Welcome to the Samsung club :D
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ADB පාවිච්චි කරන්න SDK එකම දාන්න ඕනද බං (nexus වලට) :confused:. drivers ටික download කරලා, ADB.exe එක විතරක් දාලා තමා මම නම් ADB පාවිච්චි කරන්නේ. මචං මුළු Android SDK එකම දාන එක ඇණයක් නේ බං.
  17. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අඩෝ... ඕක උඹේ (Custom) ROM එකේ අව්ලක් වෙන්න ඇති. පොඩ්ඩක් ඒ thread එකේ බලන්න common issue එකක්ද කියලා. මම නම් ඔහොම ප්‍රශ්ණයක් තියනවා දැක්කමයි බං.
  18. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ගම් ටිකක් ගාලා icon ටික අලවලා තියපන් බං :lol:.
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඕන නම් වෙන CM10 Kernel එකක් දා ගන්න පුළුවන්. ඒත් ඒක අත්‍යාවශ්‍ය ම දෙයක් නෙමේ ...

    No contents