මචංලා... මම මේ ත්‍රෙඩ් එකේ search පාරකුත් දැම්මා... හොයා ගන්න බැරි උන නිසයි අහන්නේ...
උඔලා කවුරු හරි, Ebay, Amazon වලින්, car reverse camera, LCD, security systems වගේ ඒවා ගෙන්නලා තියෙනවාද ? recommend කරන්න පුළුවන් ඒවා තියේ නම් දාපන් මචං...
tomtop, buyinconins වගේ තියෙන ඒවා එපා මචං...