1. vpsupun

    ලස්සන video එකක් We Go Sri Lanka

    පට්ට වීඩියෝ එක :D. ඒත් තත්පර 25 දි පෙන්නන බස් එක වමෙන් (ඩ්‍රයිවර්) එලවන එකක්ද :shocked: ?? 
  2. vpsupun

    Navod's Wedding

    Congratz Bro .... :)
  3. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Done Bro. :)
  4. vpsupun

    නිරුවත recover කිරීම

    මමත් මේ වගේ දේවල් සෑහෙන්න අහලා තියනවා. තාක්ෂණයේ දියුණුවත් එකක් අපි නොදන්න සමහර දේවල් කරන්න දැන් පුළුවන් වෙලා තියනවා. ඉස්සර නම් කියන්නේ Shift+Delete කලාම ඔක්කොම ඉවරයි කියලා. ඒත් Shift+Delete කියන්නෙත් ඇත්තටම Delete කරන් විදියක් නෙමේ කියලා මේ දෙවල් බැලුවම පේනවා. ඇත්තම කාරණය තමයි Shift+Delete...
  5. vpsupun

    ANDROID වැඩකාරයෝ

    It's in the description machan. "Removal will cause unexplained crashed, also may be needed for the market and google cloud to device push messages"
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචන් මම දැන් පාවිච්චි කරන්නේ Note එකට ආපු leaked ROM එකක්. එකේ ඔක්කොම boat apps මම අයින් කරලා බං තියෙන්නේ. අනික උඔ ඔය Remove කරන සමහර ඇප්ස් Note එකේ නෑ. ඒ වගේම ඔයිට වෙනස් විදියේ boat apps එහෙමත් Note එකේ තියනවා. එහෙම නැත්නම් ඔය Script එක වැඩ නොකරන්න විදියක් නෑ බං. අනිවා දුවනවා. GNote වල තියන...
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔන්න මාත් Thanks එකක් දුන්නා :) . මටත් සල්ලි දීපන් :P
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Smart Stay තියෙන්නේ අර ෆෝන් එක දිහා බලන් ඉන්නකොට ඒකේ display එක auto off නොවෙන්න. Smart Rotation තියෙන්නේ ෆෝන් එක දිහා බලාගෙන ෆෝන් එකත් එක්ක ඔලුව හැරෙව්වොත් display එක rotate වෙන එක නවත්තන්න. අපි ඔලුව හරවනවා නම් display එක rotate වෙන්න ඕනේ නෑ නේ Air View වලින් පුළුවන් video එකක් play වෙද්දි...
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හරි ඔය මම කිව්ව බැටරි ලයිෆ් ඇර අනිත් එව්වට තියන ඇප්ස් කියපන් බලන්න :P :D නැද්ද තිලිණයෝ :D
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔවු මචන් :) . තව ගොඩාක් Features එහෙමත් එක්ක ( AOSP JB වල නැති :P ). Note එකටත් ආපු JB ROM එකෙත් ඔය features ඔක්කොම තියනවා. උදා : Multi Window Smart Stay Smart Rotation Air View Longer Battery Life :D
  11. vpsupun

    හපෝයි ලස්සන කෙල්ලෙකුට වෙන දේ...

    සිරාම TV Series එකක්. එල එල ... Walking Dead තමා එපා වෙන්නේ නැතුව බලපු එකම Zombie කතාව ...
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    4.1.1 බං... මේක තාම සැම්සුන් හදමින් පවතින එකක් නේ. කල් යාවි තව අප්ඩේට් එන්න. එතකල් මගේ Slim ROM එක තියනවා Nand Backup list එකේ :D
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Stock JB for GNote මචංලා , GNote තියන අයට මෙන්න සුභ ආරංචියක්. මම මේ දැං leaked Jelly Bean ROM එක දාලා බැලුවා. සුපිරිම සුපිරි. මම දැනට දැකපු Smooth ම ROM එක කිව්වොත් වඩා නිවැරදියි. Features පවා එලටම තියනවා. තව විස්තර දෙන්නම් පස්සේ. තාම install කලා විතරයි. :D
  14. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Hi Guys, Has anyone tried leaked Stock JB ROM for GNote ? I was on slim ROM and gonna try stock JB today ! :D I'll let you know how it is :D
  15. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචං මේ පහල තියන ඒවයින් එකක් තෝරගෙන දා ගනින්. මේවා දාන්න කලින් GB ROM (With root) එකකට ගිහින් එතන ඉඳන් flash කරපන්. මතක ඇතුව instructions හරියට follow කරපන්. CM10 http://forum.xda-developers.com/showthread.php?t=1796217 Slim ROM (very light weight)...
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔවු බං .. ගොඩක් කල් JB දාලා. දැන් නම් ආයිත් ඉන්නේ ICS ( DDLR9 ). ආයිත් JB පැත්තට යන්න ඕන. හොඳ ROMs ටිකක් ඇවිත් තියනවා. :)
  17. vpsupun

    Bangkok guide බැංකොක් සවාරිය

    මම දන්න විදියට එක පාස්පෝට් එකකට බෝතල් තුනක් අරන් එනන් පුළුවන් නේ ? මම තුනක් අරගෙන ආවා අව්ලක් නම් උනේ නෑ.
  18. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ෆොන් එකේ Wifi, 3G එහෙම on වෙලාද බලන්න. battery status වලින් බලන්න රෑට ෆෝන් එක deep sleep mode එකට ගිහින් තියද කියලා.
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අඩෝ උඔ මොකක් හරි අහලා පොස්ට් එකක් දානවා. අපි දන්න විදියට උත්තර දෙනවා. ඊට පස්සේ සති ගානක් පේන්න වත් නෑ. ආයිත් ඇවිල්ලා ඒ ප්‍රශ්ණෙම අහනවා. :lol: :angry: කලින් පෝස්ට ගනනාවක දාලා ඇති GNote වලට හොඳ ROMs. පොඩ්ඩක් ගිහින් බලපන් :D
  20. vpsupun

    Walking Dead බලන්නේ කව්ද?

    නියම TV series එක. තුන්වෙනි එක එනකල් මග බලන් උන්නේ. :D 300mbfilms site එකේ තියනවා direct links. Torrents බැරි අය එතනින් ගන්න.

    No contents