යාලුවනේ..!!
ගෙදර ලස්සනට එල්ලගන්න කියල හිතාගෙන EBAY එකෙන් oil paintings වගයක් ගෙන්න ගත්ත.....හැබැයි ඒවා frame කර ගන්න තැනක් තාම සෙට් උනේ නැහැ
වෙන ෆොටෝ වගේ නෙමෙයි ලී රාමුව උඩ ඇදලා තමයි මේවා ෆ්රමේ කරන්න ඕනේ....
දන්නා කවුරු හරි ඉන්නවද කර ගන්න පුළුවන් place එකක්??
ලොකු උදව්වක්