යන්නේ කොහෙද මල්ලේ පොල් කතා තමයි ඔක දෙන්නේ...50% විදුලිය දෙනවා කිව්වට කොට උඩ ගියාම අපි පැය ගණන් කළුවරේ....ඔය මල ඉලව්ව ඇටෙව්වේ නැත්තන් වෙන හොඳ විකල්පයක් මේ වෙන කොට තියෙන්නේ තිබුන විදුලිය දෙන්න.....කොමිස් මල්ලට ඔක්කොම යටයි...
රනියගේ ළමයි ගැන කියවන්න කලින් උඹ ළමයෙක් හදල කියපන්....පුලුවන්නම්...ළමයි...