1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට කිට්ටු වෙන්නවත් බෑ ඔයාට ඒ අතින්නම් :rofl::rofl:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ෆොටෝ බලන්න ෆොන් එකක් ගත්ත? ඉන්දියන් කෙල්ලො ද?
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නිකී කොලුව යන්න ඇති අර අලුත් ක්‍රෂ් එක නරඹන්න.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එනවනෙ? ඒක ආයිත් අවුල් නිසා වෙනස් කළානෙ. දැන් එනව මං හිතන්නෙ
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඉතින් එයාලට හොඳයි කොහොමත්. එයාලට ඕන සමාගමේ නම දැනගන්න එකනෙ වැඩිපුර
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ නැහැ. කවුරු හරි විසින් ඝාතනය කරල.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇඩ් යවන විදිය අනුව තමයි. යවන ප්‍රමාණය අනුව හා එන්ගේජ්මන්ට් අනුව.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම ඉස්කෝලෙ ගියෙ ම නෑ ඒ කාලෙ වෙද්දි :rofl::rofl:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අමාරු නෑ හැබැයි වෙනස්කම් නිසා දැන් ප්‍රෆෝම් කරනව අඩුයි. සල්ලි වැඩිය කැපෙනව ඉස්සරට වැඩිය.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ මොකට ද? අනුකම්පාව හා ආදරය කියන දේ පටලව නොගත යුතුය. අනිත් එක ඒ වගේ අය එකපාරට වෙන පරිසරයකට හුරුවෙද්දි සෑහෙන තදින් වෙනස් වෙන්න තියෙන ඉඩ වැඩිවෙනව.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පස්සෙ ලෙඩ හැදෙනවනෙ එහෙම සුදුවෙන්න ගියා ම. නිකන් විහින් ජීවිත විනාශකරගන්නව. සුදුවීම නෙමෙයි වෙන්න ඕන සමේ පිරිසිඳුකම හා වර්ණවත්බාවය පවත්වාගැනීම.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයා ලස්සනයි කියනවනෙ. මම දැකල නෑ. ඒක නිසා දන්නෙ නෑ :rofl:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අරවගේ ඒවත් බලනව මුල් කාලෙ. ඔව් සලිල් තියෙනවනම් ඉතින් සාමාන්‍ය්‍යයෙන් පුළුවන්. හැබැයි කටකතා සමාජගත වෙන්න ඕන හොඳ පැත්තට.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩොලර් එක වැඩිවුණ නිසා ම නෙමෙයි අමාරු. සිස්ටම් එක වෙනස් කරනවනෙ. ඒ වෙනස් කරපු සිස්ටම් නිසා ලංකාව වගේ රටවල අයට අවාසි වුණා.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: එතකොට පාඩුයි. ලොකු සමාගම්වලටනම් ගානක් නෑ ඉතින්.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ මොනා ද? :confused:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පොලිසියෙ දෙන්නෙක්
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද ලෝචනා? එළකිරි එකේ කෙනෙක් ද?
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: මහුණුපොතේ බිස්නස් ප්‍රමෝෂන් තමයි ලංකාවෙ වාසි.

    No contents