1. wca

    තිලිනි ප්‍රියමාලී තවත් නඩුවකින් නිදොස් කොට නිදහස්

    මේක ලියල තියාගන්න "කෙහෙලියටත් වෙන්නේ ඕකම තමයි"
  2. wca

    මුලු විශ්වයම භීතියට පත්කල ඊශ්‍රායල මෙර්කාවා යුධ ටැංකිය 18+

    මේ යන විදියට ඔය මුකුත් ඕනේ නෑ ආයුධ supply එක දිගටම තියේනම් අරුන්ට දොබෙන් යන්න වෙන්නේ
  3. wca

    වෙනදා ගෙදරට රු. 4000ක ලයිට් බිලක් එන ගම්මුන් පිරිසකට රු. 150,000 ක පිස්සු හැදෙන බිලක් ඇවිත්..

    ගෙදරට සමුර්දිය හම්බවෙනවා නේද ඒකයි ඔහොම හිතෙන්නේ .අර ලයිට් ගන්න කොට අත්සන් කරන ලොකු ලියුම කියවල නැතුව ඔහොම හිතෙනවා
  4. wca

    මුට දැන් තමයි ඉඩම් හාල් බෙදන්න මතක්වෙලා තියෙන්නේ

    දුප්පතුන්ට සහල් කිලෝ විස්සක් https://www.lankadeepa.lk/latest_news/%E0%B6%AF%E0%B6%B4%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%A7-%E0%B7%83%E0%B7%84%E0%B6%BD-%E0%B6%9A%E0%B6%BD-%E0%B7%80%E0%B7%83%E0%B7%83%E0%B6%9A/1-647296
  5. wca

    වෙනදා ගෙදරට රු. 4000ක ලයිට් බිලක් එන ගම්මුන් පිරිසකට රු. 150,000 ක පිස්සු හැදෙන බිලක් ඇවිත්..

    ගාණ වැඩක් නැනේ මනු කියවීම හරිනම් ගෙවපියය්ව් .මුන් එකෙක්වත් ගාන ගැන කිය කියා වලලුනට මීටරේ වැරදියි කියන්නේ නැනේ .පව් හැබැයි මාස 12කට කඩල දුන්නනම් හරි ගෙවපියව් කියල නැත්නම් ගමටම එකපාර කපන්න තියෙන්නේ
  6. wca

    US Phone number

    use 8x8.com
  7. wca

    මම ගෙන්නුවා කියල එ‍් බෙහෙත් මට බොන්න බෑ. මට සිංගප්පූරුවෙන් බෙහෙත් ගෙනත් දීපියව්. 😂

    මුන්ට නෙවෙයි මුන්ව පාර්ලිමේන්තු එවනුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනේ
  8. wca

    අඩුවට බ්‍රෑන්ඩ් නිව්

    ඕනෑම වහනයක් ගන්නකොට ඔන්ලයින් වගේම ඔය සෙල් වල ගෙවල් වල විකුනන්න තියෙන 10 - 15 වත් ලගට ගිහින් බලන්න .එතකොට හොද idea එකක් ගන්න පුළුවන් මිල ගැන ඒ වගේම වහනයක් හොදද නැද්ද කියල තනියෙන් බලන්න බැරිනම් අනිවාර්යෙන් දන්නා කෙනෙක් එක්කන් ගිහින් බලවන්න .කවදාවත් පෙනුමට දැක්කේ ගමන් ලෝකේ තියෙන හොදම එක හම්බුනා...
  9. wca

    රබුක්වැල්ලට හෙට දිනයේ යම් රෝගී තත්වයක් ඇතිවුවහොත්

    වැඩිය නටන්න එපා ඕක නාටකයක් වෙන්නත් පුළුවන්.පහුගිය ටිකේ ආරක්ෂාවට කියලත් අත්අඩංගුවට ගත්ත .ටික දවසකින් කියයි එතුමාගේ ආරක්ෂාවට එහෙම කලා කියල
  10. wca

    🔴හයියෝ.. Service Letter එකක් දෙන්නේ නෑනේ මුන්..

    ලෙටර් හෙඩ් එකක් උස්සන්න ක්‍රමයක් නැද්ද .මමනම් යන්න ඉස්සෙල්ල ලෙටර් හෙඩ් 10 විතර පැන්නුව දැන් මට ඕන හැටියට ගහල තියෙන්නේ
  11. wca

    ගාලු පුරේ සිරි

    රෑ ගමන් එපා මේ දවස්වල කරුම පත්වෙනවා ,යුක්තියේ උන් හැමතැනම කුදලාගෙන යයි කුඩු පැකට් එකක් දාල .
  12. wca

    ලෝකයේ ඌන සංවර්ධිත රටවල් (Least Developed Countries) 2023

    මොනවා නැතත් උබල අපි මේ රට ගැන හිතාගෙන ඉන්න විදිය වැරදියි
  13. wca

    කෙහෙලිය හෙට වත් එයිද?

    ඔය නාටකේ ඉවරවෙන්නේ කෙහෙළිය නොදොස් කර නිදහස් කරලා .මේකේ ලැගල කාලේ වචන නාස්ති කරගන්න එපා
  14. wca

    ලගදීම Taxi ජොබ්ස් ලෙෆ්ට් වෙයි වගේ 🚕

    කුඩු ට්‍රාන්ස්පෝර්ට් කරන්න මරු
  15. wca

    Rooftop Solar Scheme ක්‍රමවේදය යටතේ 2023දි ඒකක මිලියන 630ක්‌ ජාතික පද්ධතියට

    හරිම සරලයි උත්තරේ .මිනිස්සුන්ට හිත් 2 තියෙනවා කියල අහල තියෙනවා නේද ? උඩින් එකයි යටින් එකයි .ඔය උඩින් තියෙන හිත තමයි ඔය ලියුම ඔයාට බාල්දි දැම්මේ යටි හිත .උඩින් මොනවා කිව්වත් ගණන් ගන්න එපා කියව ගන්න ඕනේ යටි හිත . ඔය බලු හැත්ත සෝල වලට කැමති නෑ උන්ට ඕනේ තෙල් පුච්චන්න
  16. wca

    සන්නස්ගලගේ YouTube ආදායම මාසෙකට 3,000,000.00 ද..?..?

    ඕක අරක්කු සිගරට් මාකට් කරන විදියට ඒ කොම්පැනි වලින් ඔය ගාන එනවා ඇති
  17. wca

    පැරිෂුට් එක කපල වැටුන යකෝ උඩින්

    චීන බාල බඩු වෙන්න ඇති .නැත්නම් කෙහෙළියගේ නෑයෝ ඇති හමුදාවේත්
  18. wca

    කොහොමද කාන්චනයගේ ගැහිල්ල උබලට හිතාගන්නවත් පුලුවන්ද

    ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා (යොහාන් භාසුර) ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින්...
  19. wca

    කෙහෙලියගේ පාට කරපු සේලයින් වලට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැත 💁

    ඔන්න බලපල්ලකො ඔය ඔක්කොම කෙහෙළිය නිදහස් වෙන්න කරකෝන හැටි අපරාධ පරික්ෂයේ උනුයි නීතිපති එකේ උනුයි එකතුවෙලා .අන්තිමට මේවට හුරේ දාපු උන්ටමයි කෙලවෙලා තියෙන්නේ

    No contents