පිනාගේ ටිං එක

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් ෆිනෑන්ස් කොම්පැනි කාරයෝ කියනවනේ ෆිනෑන්ස් ගෙවල ඉවරවෙනකල් වාහනේ අයිති උන්ට කියල එතකොට ඇයි අපේ TIN number එකක් ගන්නේ අනුන්ගේ වාහනෙකට අදායම් බලපත්‍ර ගන්නෙ නම් (සාදාරන ප්‍රශ්නයක් නෙවෙයිද )
     
    • Wow
    • Like
    Reactions: KrishanL89 and saja

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    What is the point of implementing vehicle revenue license at first place? Do other countries have same system?