1. wca

    අවුරුදු 18 වැඩි උඹ tax register උනේ නැද්ද? එහෙනම් 50,000 දඩ උඹේ id number ekata auto ගෙවන්න charge වෙලා.

    සිරා කතාව . රේගිස්ටර් වෙලා නැත්තේ බහුතරය 65+ සෙට් එක වෙන්න ඕනේ චන්ද හිමි නාමලේකනය අනුව tax නම්බර් එක නැත්නම් චන්දෙ දාන්න බෑ කිව්වනම් , ඔය දැන් කෑ ගහන බයියෝ ,ටෝයියෝ ,ජෙප්පෝ ඔක්කොම පෝලිමේ යන්නේ රේගිස්ටර් වෙන්න
  2. wca

    කොලබට හෙලිකොප්ටරයෙන් මිලකලනොහැකි මැණික් ගෙනා අවුරුදු 21 තරුනයා

    මැණික් බිස්නස් එකේ මැණික්ති යෙන ඒකා රගන්නේ නෑ රගන ඒකාට මැණික් නෑ
  3. wca

    UK, USA Bulk Email ලිස්ට් තියෙන්වද සින්හලු

    facebook ඇඩ් හරියන්නේ නැද්ද ?
  4. wca

    SLT 50GB Data Hamper

    unlimited ewata naa "mageth baa "
  5. wca

    අසභ්‍ය වීඩියෝ දාලා බේරිලා ඉඳලා ඉවරයි - ගෙදරටම හොයන් එන්න පුළුවන් සිස්ටම් එකක් පොලිසියට

    මොනවා නැතත් බැරි බැරි ගාතේ හරි ඕව ඩිවලොප් කරන එක හොදයි .
  6. wca

    Microsoft තාක්ෂණික දායකත්වය 👀 - සුවසැරිය

    දැන් කරන්ට් වැදිලා මැරෙන්නේ නැද්ද
  7. wca

    ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

    ගෑනිගේ සල්ලි වලින් වෙඩිම ගත්තු මම hmmmmm ඒක පොඩි කතාවක් .( මම වෙඩිමට ලෝන් එකක් ගත්තා ඒක ගෙව ගෙව ඉන්නකොට ගෑනිට කාර් එකක් ගන්න ඕනේ උනා .මම කාර් එක ගන්න ලෝන් එක ගත්තේ (පර්සනල් ලෝන් ) තියෙන එක ටෝපප් කරලා වෙඩිමේ ලෝන් එකයි කාර් එකේ ලෝන් එකයි එකට කරලා මේක තමයි වාරිකේ ගෙවන්න කැමතිද කියල අනුව. ඉතින්...
  8. wca

    අම්මෝ ඇති යාන්තන්, බයේ හිටියේ විශ්‍රාම ගනීවි කියලා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ

    දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. සෑම පක්ෂයක්ම සම්මේලන පැවැත්විය යුතු බවත් පක්ෂයේ ශක්තිය පෙන්නුම් කළ හැක්කේ එවැනි දෙයකින් බවත් ඔහු සඳහන් කළේය. වැඩිම ජනතාවක් එකතු වී සිටින්නේ පොහොට්ටුව සමග බව පැවසූ හිටපු ජනාධිපතිවරයා යම් යම් වෙනස්කම් සිදුවී...
  9. wca

    රටේ මුල ඉදන් අගටම කෙලවෙන්න හේතුව

    පාලකයො කියන්නෙත් අර ගොබ්බ සෙට් එකේම සාම්පල් එකක්
  10. wca

    ලක්ෂ 50 - 60 අතර හොඳ වාහන මොනවද?

    අඩෝ මම දැක්කමයි Mileage 1 පැනපු 2016 න් උඩ වහනයක් නැත්නම් ජම්බුදීපේ ඒකාල 50න් අඩුවෙන් පැදලා අයින්කරනවා නැත්නම් 50 න් පස්සේ මීටරේ අනෙක් පැත්තට නේ කැරකෙන්නේ මොනවා නැතත් (ජෙනුඉන් පොරක් ගිහිල්ල බැලුවත් පාඩු නැ )
  11. wca

    බංග්ලාදේශ කාන්තාවකට සිදු වූ හදිය

    මුන්ට ප්රව්ති කියන්න ආයේ උගන්වන්න ඕනේ ."දැන් කොහෙද මේ හෙළයේ ආගන්තුක සත්කාර උඩ ඉදන් පල්ලයහට පට්ට හොරු "
  12. wca

    Namecheap එකට Payment කරන්න බෑ නේද Combank Card වලින් ?

    පිටරටට සල්ලි ගෙවන්න ඉස්සෙල්ල පොනිල හිගා කාල ගෙනාපු සල්ලි තියෙනවද කියල අහන්න ඕනේ කියල දන්නේ නැද්ද .මේක බදු වලින්ම ගොඩගන්න හදන රටක් නේ .නිෂ්පාදනයක් ,අපනයනයක් ,ගැන වගේ වගක් නෑ නේ
  13. wca

    🔴#Breaking 🔴🔴🔴🔴🔴

    තාක්ෂණික දෝෂ මචන්ලා තාක්ෂණික දෝෂ . (උබල හිතාගනිල්ලකෝ මොකද උනේ කියල :lol::lol: ) අගරු චෙක් දුන්නේ නෑ කියල නෙවෙයි නිදහස් උනේ නඩුව ගොනුකරපු විදිය වැරදියි ලු
  14. wca

    මැසිමේ හාඩ් ටික පෙන්නන්නේ නෑනේ.. 😤

    මැසිම එක ඔන් වෙලා ටික වෙලාවකින් Heshan Daminda ගේ මැසිමේ න් ඔන් වෙලා කියල දැනගත්තහම උට එපා වෙන්න ඇති
  15. wca

    දෑවැද්ද ඕනෙමලු

    මේ කියන එකේ පොඩි point එකක් තියෙනවා .කෙල්ල යමක් කමක් තියෙන උන්ම හොයනවනම් කෙල්ලත් ඒකට හරියන්න දෙයක් දෙන්න ඕනේ කියලනේ .
  16. wca

    උඹල තවම ලොතරැයි ගන්නවද?

    යකෝ 5000 දීල 100000 ගන්න ඕන ලු .යකෝ ටිකට් කරන්නේ ප්‍රියාන් මැණික් කියල හිතුවද දන්නේ නෑ
  17. wca

    BitLocker වලින් encrypt කරපු external hard

    මෙහෙමයි හොරකම් කලේ data ගන්නනම් අනිවාර්යෙන් try කරයි හැබැයි ලේසි නෑ ඒක depend වෙන්නේ ඔයා දාපු password එක මත හොද complex password එකක් දාල තිබ්බනම් අව්ලක් නෑ 123123 වගේ තිබ්බනම් හොරකම් කලේ data ගන්නනම් බඩුම තමයි .නිකන් නැතිඋනා නම් ඌ ඕක format කරලා ගනියි
  18. wca

    රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

    ඕව එච්චර හිතන්න එපා ඕවගේ වැඩියෙන් තියෙන්නේ බදු .ඔයාලා ලොකු ගණන් දුන්නට මේකේ ඇතුලෙම තමයි ඔය සල්ලි කැරකෙන්නේ
  19. wca

    මුන් නම් ඉල්ලන් කන ගොබ්බයො සෙට් එකක්

    හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ පැවැති තාවකාලික සටන් විරාමය අවසන් විය. ඒ, සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කරමින්, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය. තාවකාලික සටන් විරාමය අවසන් වූයේ සතියකට පසුවය. සටන් විරාමය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය. ඒ, සිවු දින සටන් විරාමයක් ලෙසය...
  20. wca

    අඩෝ උඹලා අයිටී පිපල් ඉන්ටව් කරන කොට උන සිරා සිද්ධි දාමුත

    ඔව් මම උන්ට prevent කරගන්න කියල ඔක්කොම ගැලෙව්වා .මොනවද බන් මගේ kege එකේ තියෙන මගුල් වලට මුන් රිංගන්නේ

    No contents