අදායම් බදු ගෙවන්න ඕනේ ප්රෝෆිට් එකට මිස අදායමට නෙවෙයි (වැරදියි නම් නිවැරදි කරන්න )ඔයා වෙන අයට වියදම් කරනවානම් ඉන්වොඉස් එකක් ඒ අයට දෙන්න ලොග් එකක් තියාගන්න .එතකොට ඔයාට ඕනේ උනොත් පෘ කරන්න පුළුවන් .දැන් මේ පොනිල පිස්සුවෙන් මොනවා කරයිද දන්නේ නැනේ මේ පකේ අහන්න එකෙක්වත් නෑ .උත්තර දෙන එකත් වගකීමක් ගන්නේ...