1. wca

    අඩෝ උඹලා අයිටී පිපල් ඉන්ටව් කරන කොට උන සිරා සිද්ධි දාමුත

    SLT IDC වේ XX පුත්තු මහ දවල් මගේ production server එකක් format කරා කියපන්කො
  2. wca

    TAX register වෙන්න PIN ආපු TIN දන්නේ නැති අය එන්න. TIN එක ගන්නේ මෙහෙමයි.

    මේකේ reason එකට tax ගෙවන්න නැත්නම් other කියල select කරලා "government regulation" කියල දැම්මොත් අව්ල්ද ?මොකෝ අපිට බදු ගෙවන්න ඕනේ නැනේ මේ මගුල හදන්නේ උන් කියන හින්දනේ
  3. wca

    රජයෙන් රට පුර ‘බොඩි මන්ත‍්‍ර’ නමින් සම්බාහන මධ්‍යස්ථාන

    ලගදීම ආණ්ඩුවේ බඩු පොට් එකට ගියා කියල කියන්න පුළුවන් නැත්නම් ස්පා කෙල්ලොන්ගේ ඒවා අතපත ගාන්න ගිහින් රැකියාවට බාදා කලා , රාජ්‍ය දේපල අවභාවිතා කලා කියල හිරේ ලගින්න පුළුවන්
  4. wca

    කෝච්චි අනතුරක්

    ඒක දැක්ක කියමුකෝ කොච්චි පාරට එන්නේ නැතුව කොහොමද දන්නේ කෝච්චියක් එනවා කියල .මුන්ට හෙන ගහන්න ඕනේ .හෝමාගම @Solo Rider ( Haha) වලව්ව හන්දියේ රේල්වේ ක්‍රොසින් එකෙත් ඔහොම ම බෝඩ් එකක් එල්ලලා එතන වටේ මිනිස්සු ඇලට් එකේ ඉන්න හින්ද ටිකක් හරි බේරිලා ඉන්නවා ඊළගට ඔතන තමයි පොට් එක
  5. wca

    දියවදියාවට කකුල් ඉදිමෙනවද, දන්න එක්කෙනෙක් වරෙන්කො බ්ම්

    කකුල ඉදිමෙනවා නම් වකුගඩ්ඩ යන්න කාලේ හරි ඇති පොඩ්ඩක් බලපන් ඉක්මනට
  6. wca

    මුන්ට නෙලන්න ඕනේ නැද්ද කියපල්ලකෝ

    https://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB-%E0%B6%87%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F...
  7. wca

    iphone 13 ඒකක් ගන්න යන්නෙ ‌idealz ඒකෙන් option නෑ‌ නේ ද 210,000/- only apple care warrenty

    මම දන්නා විදියට යුරෝපා උන් ඇපල් උන්ට බාල්දියක් පෙරලුව ඔක්කොම එක ස්ටෑන්ඩඩ් එකක ඉන්නකොට උන් වෙනම යනවා කියල. ඒකට (Type c ) උන් ඕනේ කියල තිබ්බ . උන්ට පෝන් දෙක තුනකට කේබල් 2-3 maintain කරන්න බෑ කියල .ඩෙඩ් ලයින් එකකුත් දීල තිබ්බ ඒකද දන්නේ නෑ මේක
  8. wca

    මේකේ ඉන්න උන් අතරින් ඉහලම තනතුර දරන එකා කවුද?

    ඉහලද පහලද දන්නේ නෑ මේකේ මොන ජාතියේ උන්ද නැත්තේ කියහල්ලකෝ ඕන ටයිප් එකක අය ඉන්නවා මේකේ .එකනේ අපි පැල් බැදන් මේකෙම ලැගල ඉන්නේ .අනෙක මොන ලෝකෙද මෙහෙම අතල් දෙන උන් ඉන්නේ
  9. wca

    🔴🔴🔴Breaking : ගුවන් තොටුපල ඉහල අහසේ අද්භූත වස්තුවක්.. ගුවන් යානා ගුවන්ගත නොකරයි..

    කොහොමත් උන්ට මෝඩි ආයේ එනකල් ඔයවගේ මැජික් පේනවා
  10. wca

    Microsoft Office 365 මම re-activate කරගත්ත විදිහ

    හැමදාම තියෙන මල වදේ තමයි ක්රැක් දානකොට වයිරස් ගාඩ් එක exit කරන්න වෙන එක මේකෙන් එහෙම කරන්න ඕනේ නෑ මම හිතන්නේ
  11. wca

    ⛔ ඊශ්‍රායල් ආමි එකෙන් ආසාවෙන් හමාස් උන් මැරුම් කනවා ඇති

    අරුන්ට ඉන්ටර්නෙට් නැති හින්ද ඕව බලන්න බැලූ එකහින්ද 72 ගන්න පරක්කු වෙනවා කියල දුකෙන් ලු ඉන්නේ
  12. wca

    SpaceX Starship Test Flight Ends in Explosion on Second Try🚀💥

    මට තේරෙන්නේ නැත්තේ දැන් අභයවකස්හෙට යන්න technology එක හොයන් ඉවරයිනේ එතකොට එහෙම එකෙක් එක්ක පාට්නර් ෂිප් එකක් ගහල උගේ ඊලග object එකට (හදට හරි මොන මලදානෙට හරි මිනිස්සු එක්කන් යන්න ) රෙඩි වෙන්නනේ ඕනේ .මට තේරෙන්නේ නැත්තේ මේක මොකද මෙච්චර මහන්සිවෙලා තාම අභයවකසෙට යන්න ආයේ ට්‍රය් කරන්නේ කියල
  13. wca

    කඨිනේ ලවුඩ්ස් පීකරය

    කටින කාලෙට ස්පීකරයක් අල්ලාගෙන එනවා පෙරහැර කාලෙට අලි අල්ලාගෙන දගලනවා අනේ මන්ද අංගවිකල ජිවිත
  14. wca

    දන්නා උන් කියපල්ලා මේක මොකක්ද ?

    මේක පත එඩිට් එකක් ඊට පල්ලයහ කොලේ හොදට පෙන්නයි ඊට උඩින් තියෙන සතා බල වෙන්නයි හේතුවක් නැනේ
  15. wca

    වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර

    නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක්
  16. wca

    Liquor bottles via Car

    Baa . ekata balapathrayak gann oe surabadu eken
  17. wca

    Liquor bottles via Car

    3yi da kohada
  18. wca

    මුහුදු මාළු වර්ග.

    සාලයයි හුරුල්ලයි ඇරෙන්න කොහොම මතකතියාගෙන ගියත් මාළු කඩේට ගියහම ඔක්කොම එක වගේ .මුදලාලි කියන නම අහල අරන් එන්න තියෙන්නේ .හැමදාම ගෙදරින් බර බරේ මොක්කුද ගෙනාවේ කියල
  19. wca

    රාජ්‍ය සේවකයෝ ද මනුෂ්‍යයෝය

    ඕකුන්ට 10000 ත් වැඩි කලේ අපරාදේ හැබැයි ඕකෙන් වෙන්නේ එක්කෝ ජරාව කන්න පුරුදු වෙයි නැත්නම් පුළුවන් සෙට් එක රාජ්‍ය සේවයෙන් යයි .මම නම් ඔය දෙකම වෙනවට කැමතියි එතකොට අර හොද ටික දෙනාත් නැනේ, හොරාකන සෙට් එක විතරයි. ජරාවක් දීල වැඩේ කරගන්න තියෙන්නේ .(ඉක්මනට වෙන ලෝකයක් හොයාගන්න ඕනේ යන්න )

    No contents