1. ^Night Fury^

    Daraz Seller ට අපේ Phone Number එක යනවද ?

    යකෝ මේකේ ඉන්න එවුන්ට තියෙන ප්‍රශ්න. උඹලා දැන් ඔච්චර ප්‍රයිවසි කන්සර්න් කරන්න මොනවද බං ඕර්ඩර් කරන්නේ? ඔන්න ප්ලාස්ටික් හුත්තවල්, ඩිල්ඩෝ, පයිය ලොකු කරන තෙල් වගේ ඒවා ගේනවා වගේනේ නිකන් හැමිනෙන්න හදන්නේ. ඩරාස් එකේ එවුන්ට බලන්න පුලුවන්. හැබැයි නිකන් ක්ලික් කරපු ගමන් බලන්න බෑ. මගේ එක පාරක් පික් අප්...
  2. ^Night Fury^

    LOLC ලීසිං එක්ක නඩු කියන්න ලු

    හොඳ රෙපියුටඩ් එකකට දාන්න ඕනේ සෙලින්කෝ හරි, ශ්‍රීලංකා හරි. එක්කෝ දාන්න ඕනේ ලොකු පෝස්ට් එකක ඉන්න එකෙක් හොඳට අඳුරනවා නම් වගේ. නැත්තම් මලාට ඔය පොඩි පොඩි ඒවාගේන් හරියට ගන්න බෑ ක්ලේම් එකක්. මම සෙලින්කෝ දාලා තියෙන්නේ දැනට එක පාරක් ක්ලේම් කරා පොඩි ගානක්. මම ගැරිජ් එකට දැම්මෙත් නෑ ඇක්සිඩන්ට් එක වුන වෙලේ...
  3. ^Night Fury^

    බේසිගේ පුතාලගෙ රථ ගායට අහිංසක මිනිහෙක්ගේ පෙට්ටි කඩයක් කුඩු.

    මම වැඩි හරියක් පදින්නේ 2015 Hybrid එක. ඒක නම් පට්ට ස්ටේබල් බං. අද්දන එකේ නම් පොඩි මදි ගතියක් තියෙනවා. ඒක නම් සාපේක්ශව අවුලක් නෑ එන්ජින් කැපෑසිටි එකයි බරයි එක්ක ගත්තම.
  4. ^Night Fury^

    උබලගේ වගාවල්

    නෑ මචං. ට්‍රික් එක තියෙන්නේ කාටවත් හදන්න බැරි කාලේ හදන එකෙයි. ඒ කිව්වේ වියලි කාලෙට හදන්න අමාරු වගාවන් කරන්නයි ඕනේ. ඒවාට තමයි ඉහල මිලක් එන්නේ. අතිරික්ත කාලෙට නැත්තම් වෙන්නේ අර වෙලඳ මධ්‍යස්ථානේ ටොයිලට් එකට යන්න වට්ටක්කා කිලෝ 4ක් විකුණන්න ඕනේ වගේ දෙයක් තමයි.
  5. ^Night Fury^

    සෝලර් පැනල් මිල බැහැලා

    අපේ පකාලගේ ස්ටොක්. ඩොලර් මිල වැඩි වුනොත් එදා උදේ නැවෙන් බාපුවා අලුත් මිල+ ටැක්ස් එක්ක. ඩොලර් මිල අඩු කරාම මාස 3කට කලින් ගෙනාපුවා තමයි තාම තියෙන්නේ මේ. පකේ ලංකාව.
  6. ^Night Fury^

    බේසිගේ පුතාලගෙ රථ ගායට අහිංසක මිනිහෙක්ගේ පෙට්ටි කඩයක් කුඩු.

    මට නම් Axio එක පට්ටම කන්ට්‍රෝල් තියෙන වාහනයක්. 2015 මොඩල් එක නම් ඕන තරම් ඩ්‍රයිව් කරලා තියෙනවා. 2017 එක කීපසැරයක්. හැබැයි අවුට් ඔෆ් කන්ට්‍රෝල් කේස් එක නම් හිතාගන්න බෑ වාහනේ තියෙන ස්ටේබල් ගතිය එක්ක නම් ස්පීඩ් එකෙන් ගියත්. එලවන එකාගේ අතේ තමයි බං මොක වුනත් තියෙන්නේ. මොකද උගේ ස්කිල් එකේ හැටියට එපැයි...
  7. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    Draw එකට වඩා වින් එකයි මචං ෆෝකස් කරන්නේ. ඒකයි ෆලෝ ඔන් දුන්නේ නැත්තේ. මොකද පිච් එක 4,5 දවස වෙද්දි සවුත්තු වෙලා ස්පිනර්ස්ලාට වැඩ කරනවා. එතකොට බැටින් අමාරුයි. අනික බෝලර්ස්ලට එක දිගට ඉනින් දෙකක් දාන්න අමාරුයි. උන් 1ස්ට් ඉනින් එකේදි ගහලා ඉවර වෙද්දිත් පිච් එක බැටාලට සුදුසු විදියට තිබ්බේ. ඒකයි අපේ අයට...
  8. ^Night Fury^

    Gihani weerasinghe

    ඕකි මුල් කාලේ නම් දදා හිටියා See Through ඇඳන් ඉන්න ඒවා. පස්සේ පොලිටිකල් කුක්කියක් වුනාට පස්සේ ටිකක් ජෙනුයින් වෙන්න ට්‍රයි කරා.
  9. ^Night Fury^

    Whey protein substitute?

    ඕක කොච්චර කිව්වත් මිනිස්සු තේරුම් ගන්නේ නෑ බං. උන් හිතන් ඉන්නේ වේ කියන්නේ නිකන් මැජික් අරිශ්ඨේ කියලා. එකම දේ ලේසියෙන් ගන්න පුලුවන් ප්‍රෝටින් ටික ස්කූප් දෙකෙන්. ඒක එක්තරා බූස්ට් එකක් විතරයි. අපි හොඳට අනික් කෑම කෑවේ නැත්තම් වේ එක විතරක් ගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ බල්ක් කරද්දි නම්. නෑ මචං පහු ගිය...
  10. ^Night Fury^

    Whey protein substitute?

    මචං එහෙම සිද්ධියක් නෑ. මම ජිම් යන්න පටන් ගද්දි මගේ බර තිබ්බේ 46යි. 57 වෙනකන් ගෙනාවා මාස කීපයක් ඇතුලත කිසිම සප්ලිමන්ට් එකක් නැතිව ( හැබැයි අම්මට සිරි වෙන්න කෑවා චිකන් අනන් මනන් එහෙම) ඇඟ අඩු කරන්න සල්ලි වියදම් නොවුනට ඇඟ හදන්න සල්ලි ඕනේ. හැබැයි මේ ගස් වලින් කඩනවා වගේ සල්ලියක් නම් යන්නේ නෑ හොඳේ...
  11. ^Night Fury^

    Whey protein substitute?

    පලයන් බං යන්න. Whey කියන්නේ නිකන් පොඩි බූස්ට් එකක් දෙන එකක් විතරයි. ඒක විතරක් ගහලා අනික්වා නොකර හිටියාම ඉබේ ඇඟ හැදෙන්නේ නෑ. ඉතුරු ඔක්කොම කරන්න ඕනේ. තමන්ගේ කෑමෙන් බීමෙන්, වර්කවුට්, සහ හරි රෙස්ට් එකෙන්. උඹ නිකන් ඔහේ ගිහින් ගහලා එනවා ඇති සෙට් එක. එහෙම බෑ. ඕනම දේකට කැපවීම තියෙන්න ඕනේ හරියට. උඹට වේ...
  12. ^Night Fury^

    ලංකාවේ පුද්ගලික රෝහලක් ප්‍රසිද්දියේ නිල චිත්‍රපටි පෙන්වයි.

    මූ විඩියෝ එකට වීව්ස් ගන්න බොරු මරිසි දාලා පස්සේ මේකේ එවුන් රිපෝර්ට් ගහලා චැනල් එකම බෑන් වුනාම පෙනෙයි වැල.
  13. ^Night Fury^

    Questions තිලකවර්දනේ පාර්ක් කරලා තියෙන

    ඔය වගේ තැනකට එන්න පට්ට කට්ටක්, සෑහෙන්න මහන්සියක් කැපකිරිමක් තියෙන්න ඕනේ ( කුඩු සල්ලි, කලු සල්ලි සුදු කරන ඒවා නෙමෙයි ජෙනුයින් ඒවා) ඉතින් ඒ වැඩ කරපු වැඩ කිරිල්ල එක්ක ඇත්තටම ඒ අයට වැඩ නොකර ඉන්න එක ඇඟට අවුල් වගේ වැඩට ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ. ඉතින් ඒ අය එනවා. හැබැයි ඒවගේමයි වැකේශන් එහෙම ගද්දිත් ඒවාත්...
  14. ^Night Fury^

    අලව්වේ ළමයි 4ක් ගිලිලා මැරිලා..

    එහෙමත් වෙනවා බං. ඒත් ගොඩක් පොඩි වුන් නම් ආසාවට බහින්නේ. පීනන්න දන්නේ නැතත් වතුරකට බහින්න කවුරුත් ආසයිනේ. අන්න එතනයි කේස් එක. දැන් අවුරුදු කීපෙකට කලින් අපේ මල්ලි කෙනෙක්ගේ හොඳම යාලුවා නැති වුනා වැවේ ඔරු පදින්න ගිහින් වැව මැද ඔරුව පෙරලිලා. 3 දෙනෙක් ගිහින් එකයිලු පීනන්න දැනන් ඉඳලා තියෙන්නේ. එකෙක්ව...
  15. ^Night Fury^

    අලව්වේ ළමයි 4ක් ගිලිලා මැරිලා..

    කැඳත් නැති වුනේ මේ පහු ගිය අවුරුදු 2,3 නේ බං. ඊට කලින් කොච්චර කල් තිබ්බද? කෝ ඉතින් ඒක් කියලා කරේ නෑ. ඉස්කෝලවලින් ඕක වෙන් නෑ බං. කීයෙන් කියටද පූල් එකක් තියෙන්නේ. පූල් එකක් තියා අත්‍යාවශ්‍යය ගොඩනැගිලි වත් නැතිකොට ගොඩක් පාසල් වලට.
  16. ^Night Fury^

    අලව්වේ ළමයි 4ක් ගිලිලා මැරිලා..

    ගොඩක් අම්මලා ළමයින්ට පීනන්න පුරුදු කරන්නේ නෑ පීනන්න දැනගත්තම වැව, ඇල දොල මූදු වල පීනන්න යනවා කියලා. ගොඩක් අම්මලාට තේරෙන් නැති දෙයක් තමයි, පීනන්න දැනගත්තත් නැතත් කොල්ලෝ අනිවා ඕවාට බහිනවා. ඉතින් හොඳම දේ පොඩි කාලේ ඉඳලා පීනන්න පුරුදු කරන එක සහ පීනන්න දැනගත්ත පලියට වැඩ දාන්න එපා කියලා මොලේට කාවද්දන එක.
  17. ^Night Fury^

    මැක්ඩොනල්ඩ් යයි....හැබැයි තව කෙනෙක් එයි...වෙළඳපොල ස්වභාවය එයයි

    අන්තිමට ඕකෙන් බර්ගර් එකයි, ෆ්‍රයිඩ් චිකනුයි කෑවා. දවස් 2ක් 3ක් යනකන් බඩ නිකන් හෙනම අවුලෙන් තිබ්බේ. ආයේ ගියේ නෑ. හැබැයි ඕකුන්ගේ ෆ්‍රෙන්ච් ෆ්‍රයි එක නම් නෙක්ස්ට් ලෙවල්. කොහොම නමුත් Mcdonalds Global එකෙන් කරන කොලිටිය ලංකාවේ කම්පැණියකින් නම් කරයි කියලා හිතන්න බෑ.
  18. ^Night Fury^

    හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් - රජය වැය කරන මුදල බිලියන 16

    පොයින්ට් එකට කතා කරගන්නවත් බැහැ නේද කුහකයට :lol: මම කතා කරේ ළමයින්ට කන්න දෙන එකක් ගැන ( ආදායම අදාල කරගන් නැතිව දුප්පත් පෝසත් බේදයක් නැතිව) උඹ මෙතන සමුර්ධියක් ඇදලා අරන් නිකමෝ ගගා කුහකකම ප්‍රදර්ශනය කරනවා. :lol:ශුවර් එකට ඔහොම වෙන්නේ අනිවා උඹත් කොහේ හරි ඩොටේක ඉපදිලා රජයට පින් සිද්ධ වෙන්න නොමිලේ...
  19. ^Night Fury^

    හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් - රජය වැය කරන මුදල බිලියන 16

    යකෝ ඉගෙන ගන්න ළමයින්ට ඒ දේවල් දෙන්න ඕනේ. ගොඩක් රටවල් ඒක කරනවා. අනික උඹ වගේ මීහරකෙක්ට තේරෙන් නෑ රට බංකොලොත් වුනේ ළමයින්ට කන්න දුන්න එකෙන් නෙමෙයි කියන්න. කිසිම වැදගැන්මකට නැති එයාර්පෝර්ට්, කුළුනු, ඔඩිටෝරියම් හදනවා, ඒවාට මීක් නෑ. හැබැයි ළමයෙක්ට කන්න දුන්නොත් තමයි ටැක්ස් සල්ලි අපතේ යන්නේ. සමුර්දිය...
  20. ^Night Fury^

    හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් - රජය වැය කරන මුදල බිලියන 16

    ඇහුවොත් ලංකාව ස්වීඩ, ස්විට්සර්ලන්ඩ් කරන්න. හැබැයි ටැක්ස් ගෙවන්න කිව්වාම පුකෙන් යන්නේ. උඹ යන්න ඇත්තේ International School වෙන්න ඇති මයේ හිතේ. මොකද උඹත් රජයේ පාසලකට ගියා නම් පුකෙන් වෙන්න ඇති කතා කරන්නේ. මොකද මිනුස්සු ටැක්ස් ගෙවලා තමයි ඒ උගන්නන්නෙත්. ඒ මිනිස්සු ඉගෙනගත්තෙත් ඊට කලින් මිනිස්සු ඒ...

    No contents