උදේ හරි හවස හරි දාගනින්. දවල් වෙද්දි හාර්ශ් ලයිට් වැටෙන නිසා මූණු අවුල් යනවා, ඇස් යට හෙවනැල්ල එනවා වගේ කතන්දර එනවා. 50mm එකෙන් අවුලක් නැතිව ගේමක් ගහගන්න බැරි කමක් නෑ. හැබැයි ඉතින් වයිඩ් ශොට් ටිකක් ගන්න ටිකක් වයිඩ් ලෙන්ස් එකකුත් ලයින් කරපන් යාලුවෙක්ගෙන් ඉල්ලන් හරි. නමුත් ඕකේන් ගේමක් ගහන්න...