ගොඩක් උන්ට තේරුම් ගන්න බැරි ඉන්දියාව කොහොමද එහෙම දාන්නේ කියලා. හේතුව තමයි උන්ගේ රටේ නිෂ්පාදන ගොඩක් වැඩියි. කිරි, බිත්තර, හාල් වගේ දේවල් මහ පරිමානෙන් එහෙ නිෂ්පාදනය කරනවා. අපේ රටේ චීස්, කිරි පිටි, හාල් (බාස්මතී) අනන් මනන් රටින් ආනයන කරලා තමයි විකුණ්නනේ. ඉතින් ඒවාගේ මිල ගොඩක් ඉහලයි. ඉතින් කොස්ට්...