1. ruwanfer

    sex ෆැන්ටසියක්

    කොල්ලො එක්කම කරල කරල මනසටත් එපා වෙන්ඩ ඇති. ඒකයි හීනෙන් හරි කෙල්ලෙක් එක්ක ඉන්නව පෙන්නුවෙ.
  2. ruwanfer

    පූජාගේ ආදරය

    තේ කුඩු විකුණන දෙමළ තරුණයට හරි ගියා එහෙනං. දුප්පත් කෙනෙක් හරි කමක් නෑ කිව්වනෙ මෙයා. ඒක වෙන්ඩ ඇති තේකුඩු විකුනන කෙනෙක් හොයාගන්ඩ ඇත්තෙ
  3. ruwanfer

    God Speaks Redux! New video Ponnayo!

    වහලෙ මුරකරනවද ගාර්ඩ්.
  4. ruwanfer

    ikman.lk ශ්‍රී ලංකා කළමණාකාරීත්වයේ කාරුණික අවධ&#3535

    Dan godak ad danne membersla witharai. Anika godak dana ewa publish wenne na.
  5. ruwanfer

    threewheel driver ta sorry

    පව් බං. සමහර හැත්ත ඉන්නව වට පිට බැලිල්ලක් නෑ අතුරුපාරෙන් කෙලින්ම පාරට. නොදකිං ටිපර් එකක්වත් සෙට් වෙන්නෙ නෑනේ මේ වගේ බූරුවන්ට.
  6. ruwanfer

    රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමේ සුදානමක්

    අවලංගු කරනවනං හොඳයි. දැං පන්දහෙ ඒව දැක්කම කඩවල්වල මුදලාලිල කැෂියර් එක අස්සෙ හැංගෙනව. :D
  7. ruwanfer

    audio cassette to mp3 help

    ඉස්සෙල්ලාම ඔ්නෙ වෙනව කැසට් ප්ලේයරයක් ඊළගට මේ වගේ කේබල් එකක් කේ එක මෙහෙම සවුන්ඩ් කාඩ් එකේ ලයින් ඉන්පුට් එකට දෙන්ඩ වේව පෑඩ් කියන සොෆ්ට් එක තමා මම යූස් කරන්නෙ. පහසුයි ලේසියි කොලිටියි. http://www.nch.com.au/wavepad/
  8. ruwanfer

    Machan mara awlaka watila inne

    1 පොලිසියට ගිහින් කියහං විස්තරේ. සමත මණ්ඩලේට දාල අව්රුදු 2ක් වත් ඉල්ල ගන්ඩ. 2බැරිමනං ගේයි ඉඩමයි වෙන කෙනෙක්ට වැඩි ගාණකට දීල අරූගෙ ණය ඛේරල රෙන්ට් එකටවත් ගෙයක් ගන්ඩ. ප්‍රශ්ණ 1000ක් එක්ක ඉන්නවට වඩා හොඳයි හිත සැනසිල්ලෙ පිට තැනක හරි ඉන්න එක. ඊට පස්සෙ උඹේ ඔය දෛර්යය දාල කොහොම හරි ගොඩ යමං. පරම්පරා...
  9. ruwanfer

    Liquid Bandage උදවුවක්

    බම්ප්
  10. ruwanfer

    Why does our army use old weapons

    ඔ්වයින් කරපුහරිය මදෑ බං.
  11. ruwanfer

    Challenge.............

    උඹ නෙවැ ඉතිං කිරියෙ අපි දන්න සේල් කාරය. ජය වේවා.
  12. ruwanfer

    Old Sinhala Dramas

    දියසේන පට්ට කතාව බං. වෙනස්ම තේමාවක්.
  13. ruwanfer

    99%බේරීම

    යකෝ කාටුන් එකක වගේනෙ. අනේ හැම ඇක්සිඩන්ට් එකේම මේ වගේ වෙනවනං.
  14. ruwanfer

    සිගරට් ගඳ එනවද??

    අයියෝ රවී මාම දැක්කොත් නහයටත් බද්දක් ගහයි බොල. :D +13
  15. ruwanfer

    මැල්කම් හිමිගෙන් මසුරන් කතාවක්

    ඇත්තටම වටිනව මිනිස්සු කිහිප දෙනෙක්ට හරි ඉන්ඩ තැනක් හදල දෙන එක මාසෙකට විතරක් පේන්ඩ හදන සෝබන ගහට වඩා. අපේ උන්ගෙත් පඩ ෂෝ තියෙන්නෙ. ලෝකෙන්ම හිගාකාල හිගාකාල රට ගෙනියන ගමං පොඩි දේටත් අත දිග ඇරල මිලියන බිලියන වලින් වියදං කරන්ඩ.
  16. ruwanfer

    Mayanthi Palika Jayawardena

    කොයි කාලේදීද නිරූපණයට එක් වෙන්නේ? දැනට එකතු වෙලා පොඩි කාලයයි. පොඩි කාලෙට ඔය මදෑ. ;)
  17. ruwanfer

    ශිවන්ය ශ්‍රී ලන්කන් ඉස්ටයිල්

    කැලේ පැත්තෙන් ආප්ප සුවඳක් එනව වගේ
  18. ruwanfer

    DroneShield DroneGun

    අඩා කීයක් ගියත් මේකක් ගත්තනං බඩු බාන්ඩ පුලුවන් සට සට ගාල නැකත් දවස්වලට :D

    No contents