2017 ඔරලෝසුව වෙනස් වෙයි
2016 වසර සදහා අතිරේක තත්ත්පරයක කාලයක් ලබාදීමට විද්‍යාඥයන් තීරණය කර තිඛෙනවා. ඒ නවතම කාල ගණනය කිරීම් අනුව මෙම වසරේ පෘථවියේ භ්‍රමන වේගය පෙර වර්ෂයන්ට සාපේක්ෂව අඩුවී තිබීම හේතුවෙන්.
පැහැදිලි කර නොගත් හේතුවක් මත මෙම වසරේදී පෘථවිය තමන් වටා භ්රමනය වීමට වැඩි කාලයක් ගත කර ඇති බවයි ද ටයිම් වාර්තාව මගින් අනාවරණ කර ඇත්තේ.
ලන්ඩනයේ National Physical Laboratory ආයතනය පවසන්නේ ස්වාභාවික හේතූන් මත පෘථවියේ භ්‍රමන වේගය අඩපණව ඇති බවයි. එය කිසියම් හානිකර තත්ත්වයක්දැයි මෙතෙක් අනාවරණවී නැහැ.
කෙසේ වෙතත් මෙවර දෙසැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රී 11 යි 59 මිනිත්තුවට තත්ත්පර 60ක් වෙනුවට 61ක් යෙදීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.
ඒ පෘථවියේ භ්‍රමන කාලය අඩුවීම හේතුවෙන් නව වසර නිවැරදිව ගණනය කිරීමට මතුවන බාධා වැලැක්වීම සදහායි. ඒ අනුව 2016 වසර ලෝක ඉතිහාසයේ දීර්ඝතම වසරවලින් එකක් බවටද පත්වනු ඇති.
මෙම කාල වෙනස නිසි පරිදි සටහන් නොතැබුවහොත් ලෝකයේ බොහෝ අංශවල ගණනය කිරීම් අර්බුධයකට ලක්වන බැවින් ලෝකයේ කාලය ගණනය කිරීමේ ප්‍රධාන රටවල් වන බ්‍රිතාන්‍යය / අයර්ලන්තය / අයිස්ලන්තය /අමෙරිකාව බටහිර අප්‍රිකානු රටවල් මේ සදහා දායක කර ගැනීමට අපේක්ෂිතයි.

lankaanews