ලෝකයම පිළිගත් වටිනා diploma එකක් හදාරනවත් සමග අර්ධකාලීන රැකියා කිරීමට අනගි අවස්තාවක්.
No IELTS
මේ සියල්ල ලක්ෂ 12 ක් පමණයි
දැකල ඇති නේද ඕනෙ තරම් මේ වගේ පෝස්ට්. මන් කියන්නෙ නෑ එන්න එපා කියල. ඒත් ඔයාල හැමෝම ඇත්ත දැනගන්න එක වටිනවා.
මැලේසියාවට student එන්නෙ ගොඩ දෙනෙක් අවු 2 1/2ක diploma වලට. එක...