IRAN VS PAKISTAN යුද්ධය ආරම්භ වේ. 24/01/18 🔴BREAKING

lilman

Well-known member
  • May 10, 2009
    40,919
    54,494
    113
    Colombo
    මේකට වත් වැඩිය පුම්ක දෙන්නේ නැතුව හිටපන් යාපයියේ.අපිට රනිල් ස ගේ සන්වර්දනේ බලන්න 2048 වෙනකම් ජීවත් වෙන්න ඕනේ :)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ලෝක යුද්ධෙකට යන්න තමයි මේවයෙ පිටිපස්සේ ඉදන් උල්පන්දම් දෙන මහා බලවතාට උවමනා වෙලා තියෙන්නෙ. ට්‍රම්පච්චි දින්නොත් නම් මේක වෙන එකක් නෑ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් හරිනේ...😄😄😄

    ලෝක යුද්ධෙකට යන්න තමයි මේවයෙ පිටිපස්සේ ඉදන් උල්පන්දම් දෙන මහා බලවතාට උවමනා වෙලා තියෙන්නෙ. ට්‍රම්පච්චි දින්නොත් නම් මේක වෙන එකක් නෑ.

    උෟ දිනනකොට ලෝකෙම අැවිලිලා තියෙයි බං..
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    පකිස්තාන ඔක පරදිනව උන්ට සල්ලි නෑ යුද්ධයක් කරන්න. නුක් පෙන්නල බය කරයි එච්චරයි
    පකිස්තාන ආණ්ඩුව (Army) back කරන්නේ USA නේ. Imran Khan ව බලෙන් හීරේ දැම්මේ උ middle ground ඒකක යන්න ට්‍රයි කරපු නිසා Russia - Ukraine යුද්දෙ පටන් ගන්නකොට. වෙන රටක් ඔහොම ලොක්කෙක් ව හිරෙ දැම්මා නම් USA මේ වෙනකොට දහ අට සනනිය නටලා සම්බාධක දාලා මැරෙන්න හදයි. දැන් කෝ ඒ මොකුත් නැ. ඔය යස අගේට දන්නේ නෑ වගේ ඉන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    දැන් හරිනේ...😄😄😄



    උෟ දිනනකොට ලෝකෙම අැවිලිලා තියෙයි බං..
    මිනිහට රිපබ්ලිකන් පක්ෂෙ ඇතුළෙනුත් කේස් එක දානවනෙ. නිකී හේලිට තමයි වැඩි හරියක් සපෝර්ට් කරන්නෙ. ලීගල් කේසුත් එක්ක ට්‍රම්පච්චිට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා විදිහට නාම යෝජනා ලැබෙයි ද කියලවත් ෂුවර් එකක් නෑ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    පකිස්තාන ආණ්ඩුව (Army) back කරන්නේ USA නේ. Imran Khan ව බලෙන් හුරේ දැම්මේ උ middle ground ඒකක යන්න ට්‍රයි කරපු නිසා Russia - Ukraine යුද්දෙ පටන් ගන්නකොට. වෙන රටක් ඔහොම ලොක්කෙක් ව හිරෙ දැම්මා නම් USA මේ වෙනකොට දහ අට සනනිය නටලා සම්බාධක දාලා මැරෙන්න හදයි. දැන් කෝ ඒ මොකුත් නැ. ඔය යස අගේට දන්නේ නෑ වගේ ඉන්නේ.
    උන් සෑහෙන ප්‍රොක්සි යුද්ධ ගොඩක් හදනවා ජන්දෙට , ට්‍රම්ප් ආව ගමන් ඔය ඩ්‍රාම ඉවරයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    🔴 ලෙබනන් විදේශ ඇමති - කලාපීය යුද්ධයක් ඇති වුවහොත්, සෑම පැත්තකින්ම මිසයිල ඊශ්‍රායලයට වැටෙනු ඇත.
    ජුයිශ් උන්ට ගහලා උන්ව වද කරන්න බෑ ඔකුන්ව අවුස්ස ගත්තා කියන්නේ ගහණ උන්ට ඉතින් අනාගතයම අඹ සරණ තමා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    🔴 ලෙබනන් විදේශ ඇමති - කලාපීය යුද්ධයක් ඇති වුවහොත්, සෑම පැත්තකින්ම මිසයිල ඊශ්‍රායලයට වැටෙනු ඇත.
    ඌ දන්නේ නැද්ද ඊශ්‍රායලයට අයන් ඩෝම් කියලා එකක් තියෙනවා කියලා🤣🤣