ඔන්න 2nd එකත් එනව. ගහල නැත්තන් ගහන්න පට්ට අමාරුයි city එක destroy නොවී තියාගන්න.
city building / resourse management category එකේ යන game එකක්. සල්ලි දීල ගත්තත් පාඩු නෑ. මම DLC ඔක්කොම අරන් තියෙන්නෙ. කාලෙ කන්න මරු game එක.
Frostpunk 1 trailer
Frostpunk 1 gameplay trailer
Frostpunk 1...