බල්ලා අයි ඇවිදින්නේ නෑ vet කිව්වා . මේකයි ප්‍රශ්නේ මං දැන් Colombo එන්න ඕනී, Uni යන්න. අම්මායි තාත්තයි වැඩට යනවා. බල්ලාට ඉතිං additional attention ඕනි. කොහොමද මං මේ පශ්නේ විසදන්නේ...
Bodimakata ballath aran yanna thani room ekaka midula lokuබල්ලා අයි ඇවිදින්නේ නෑ vet කිව්වා . මේකයි ප්‍රශ්නේ මං දැන් Colombo එන්න ඕනී, Uni යන්න. අම්මායි තාත්තයි වැඩට යනවා. බල්ලාට ඉතිං additional attention ඕනි. කොහොමද මං මේ පශ්නේ විසදන්නේ...
mas diyawela, ai avidinne na kiwwaතුවාල වෙලාද මචන් අස්ථි බිදිලද?
සාමාන්‍ය ලංකාවෙ ඉන්න street dogs ලගෙනම් මචන් කොහොම හරි හයි වෙනව කකුල් ලොකු ඩැමේජ් එකක් උනත්.. අනිත් බ්රීඩ්වලනම් එහෙම අඩුයි ගොඩක් බලාගන්න ඕනෙ
------ Post added on Jan 14, 2024 at 5:05 PM
ගොනික කොල කවල බලන්න මස් වර්ගයක් එක්ක.pitipasse 2ka