daraz මේක බොරුවක්ද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මේක බොරුවක්ද ?
    0% discount, 15 SOLD
    Kawuda ban mehema badu ganne?

    Mun SOLD gaana danne boruwatada?

    WqhGOc0no
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    oya packet eka kade kiyak wenawada kiyana eka matha thami prashneta uththare hambenne...owa available da nadda danneth nahane....
    mannam kiri piti bonne nathi nisa danne naha owa gena...
    plus the shipping cost. othanin packet eka labeta aran shipping cost eka add karata passe waheneka gihilla kaden araganna eka samahara welawata labai
     
    • Like
    Reactions: Dr.Amdan

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    ඕකේන් හරියට දවස බලලා දාද්දි පට්ට ලාබෙට ගත්තැකි බං. මම නම් අරගත්තා සැරින් සැරේ වීවා පැකට් 15ක් වගේ. ඔක්කොම ගත්තේ 400-450 ගානේ වගේ ( Card Discount එක්ක). කඩේ එතකොට 850-900 අතරේ තිබ්බේ. ගාන මතක නෑ. කොහොම හරි 50% කිට්ටු වෙන්න අඩු වෙලා තිබ්බා. ගෙනාව පැක් වල ගහලා තිබ්බෙත් ඒ ගණන්ම තමා (පරණ ස්ටොක් එහෙමත් නෙමෙයි). ඕවා විතරක් නෙමෙයි බං. Nesquick, Detergent, biscuit එකී මෙකී නොකී ඒවා හරියට බලලා දානවා නම් සෑහෙන්න අඩුවට ගත්තැකි. ශිපින් කොස්ට් එකත් Free Shipping Voucher සෙට් වෙනවා. සමහර වෙලාවට ඒවා තියෙන්නේ පැය 2යි, 3යි. ඒ ටයිම් එකේ දාගන්නවා නම් තමා ලාබ. ඒ නැතත් අපිට පික් අප් පොයින්ට් එකට ගිහින් ගන්නවා නම් 150යි ඇඩ් වෙන්නේ. (ඉස්සර නම් සල්ලි ගත්තේ නෑ. දැන් ගන්නවා) මට නම් ඩරාස් පොයින්ට් එක ගෙදර කිට්ටුව තියෙන නිසා පට්ට ලේසියි පික් අප් දාන එක.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    පික් අප් පොයින්ට් එකට ගිහින් ගන්නවා නම් 150යි ඇඩ් වෙන්නේ. (ඉස්සර නම් සල්ලි ගත්තේ නෑ. දැන් ගන්නවා)
    ado dan ekatath salli gannawada?
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    oya packet eka kade kiyak wenawada kiyana eka matha thami prashneta uththare hambenne...owa available da nadda danneth nahane....
    mannam kiri piti bonne nathi nisa danne naha owa gena...
    Bo Monada bonne ?
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ලාබයි මචං. මං හිතන්නේ කඩේ ගාන 800+. මං ඊයේ 4ක් ඕඩර් කළා. ඩරාස් ඩිස්කවුන්ට් හා බැංකු ඩිස්කවුන්ට් දෙකමත් එවෙලේ සෙට් වුනා. පැලවත්ත 400g කිරිපිටි පැකට් එකකටත් එක්කම ඔක්කොම ගාන වුනේ රු. 2694/ (ශිපින් එක්කම) ඩරාස් හබ් එකට ගිහින් කලෙක්ට් කර ගන්න විදියට දැම්මේ, 5 ටම ශිපින් වුනේ රු. 150 විතර.
     
    • Like
    Reactions: Asmodeus

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මම Daraz mart එකෙන් බඩු ගන්නව Offers තියෙන කාලෙට. මේකෙ ඔය ගාන දාල තියෙන්නෙ ඇත්තටම ඒක කඩේ යන ගාන. මම හැම ප්‍රොඩක්ට් එකකම වගේ චෙක් කරනව කීල්ස් එකේ ප්‍රයිස් එක්ක. ඇත්තටම ඒ ගාන තමයි තියෙන්නෙ. ඊට පස්සෙ ඩිස්කවුන්ට් තියේනම් ඒ ගාන දානව. ඒකට බෑන්ක් ඩිස්කවුන්ට් වැටුනම පට්ට ලාබයි ඉතිං. 30%කට වැඩිය ඩිස්කවුන්ට් එකක් ගන්න පුලුවන්.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ලාබයි මචං. මං හිතන්නේ කඩේ ගාන 800+. මං ඊයේ 4ක් ඕඩර් කළා. ඩරාස් ඩිස්කවුන්ට් හා බැංකු ඩිස්කවුන්ට් දෙකමත් එවෙලේ සෙට් වුනා. පැලවත්ත 400g කිරිපිටි පැකට් එකකටත් එක්කම ඔක්කොම ගාන වුනේ රු. 2694/ (ශිපින් එක්කම) ඩරාස් හබ් එකට ගිහින් කලෙක්ට් කර ගන්න විදියට දැම්මේ, 5 ටම ශිපින් වුනේ රු. 150 විතර.
    hub eken collect karanda danne kohomada ban ?