හ්ම්.. ලංකාවේ දැනට ඉන්න දොස්තරලා සෙට් එකෙන් යම් පිරිසක් ඉන්නව පිටරට University වලින් ඉගෙන ගෙන ලංකාවට ඇවිත් අර Exam එක කරල දෙයියනේ කියල රජයේ ආරෝග්‍යශාලාව ල රෝගීන්ට ප්‍රතිකාර කරන අය. ඉන්දියාවේ මනිපාල් යුනි එක මෙඩි ඩිග්‍රී එකට යම් නමක් තියන් ඉන්නවා. වගේම ඒකේ ඉගෙන ගත්ත අයට අර එක්සෑම් එකට ඉඳ ගන්නත්...