රූප ටික දැක්කම ටිකක් දුක හිතුණා.. එදා හා අද කියන මේ රූප එකතු ඇතුලේ අපි දැක්ක ඒත් අද නැති චරිත කීයක් නම් ඉන්නවද..
හල්ක්, බැට්මෑන් හැට හුටා මාරක් ඉන්නවා, ස්පයිඩර්මෑන්, ෆැන්ටාස්ටික් 4 අනික් සෙට් එක.
ඔක්කොමත් හරි වොල්වරීන්.. යකෝ එදා හා අද දෙකේම මූ.. ඉස්සරහට එන්න තියෙන මූවි එකේ මෙයා නෑ කියනවා. එහෙම...