මෙහෙමයි මචන් දවස මම මගේ වාහනේ පාරට දානකොට දානව දැක දැකත් ට්‍රේල් බයික් එකක ආපු ඩයල් එකක් මට කලින් ෆුල් ස්පීඩ් ඒ තිබුණ ගැප් එකෙන් රිංගන්න හැදුවා.මූ වේගේ වැඩි කලා කියලා තේරුණ ක්ෂණිකෙට මම Break ගැහුවා වාහනේ ABS ලොවෙත් වැඩ කියල එදා තමා හොඳටම දැනුනේ..මගේ වැඩ කලාට උගේ වැඩ කලේ නෑ..:P:P:P පොර වැටිලා...