අඬුනා නේද.. මාත් මේ දුවන් ආවේ ඒ ප්‍රශ්ණේ අහන්න.. :shocked::shocked::shocked::shocked: ලියානා ස්ටාක් නෙඩ් ට කියනවා රොබට් ට මේ ගැන දැන ගන්න දෙන්න එපා කියලා.. ලියානා ජීවත් උනා නම් මේ ළමයව හංගන්න විදියක් නැති වෙනවා. ගොඩක් වෙලාවට නෙඩ් ලියානගේ මරණේ ගැන කියල ඇත්තේ.. " මං යනකොටත් නංගි මැරිලා කියල" වගේ...