Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ElaKiri Bajaj Pulsar Fan Club-3
උබ මාර පොරක් නේ බන්..තාත්තා නැති උනා කියලා අපේ එකෙක්ට හරි කිව්වා නන් අපි එනවා නේ බන්..කොල්ලෙක් අම්මෙක් තාත්තෙක් නැති උනහම එන්නෙ නැති යාලුවන්ගේ ඇති වැඩේ මොකද්ද බන්:frown::frown:
Isuru Nayanajith Bandara
Post #6,358
Mar 28, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ඔව් ඔව් TDI අල්ලගෙන තමයි දාන්න ඉන්නේ..:yes::yes:
Isuru Nayanajith Bandara
Post #6,357
Mar 28, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
තැන්ක්ස් මචන්..ඩිලාන් ශේප් ද?? නැත්තන් රෙකමන්ඩ් කරන්න පුලුවන් තව අය ඉන්නවද?? :yes:
Isuru Nayanajith Bandara
Post #6,344
Mar 28, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
පුතාලා මට පොඩි හෙල්ප් එකක් දෙන්න..ජේඩ් එකේ හයිඩ්‍රොලික් ටැපට්ද එන්නේ නැත්තන් අර ඉන්දියන් වල වගේ නෝමල් රොකර් ආර්ම් සෙට් එකක් ද එහෙමත් නැත්තන් ලිෆ්ටටර්ස් ද එන්නේ..මගේ එකේ ලාවට ටිකි ටිකි සද්දයක් එනවා..
Isuru Nayanajith Bandara
Post #6,330
Mar 28, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ඔටෝ චෝක් තියන ඒවා කොහොමත් 2000ට ස්ටාට් කරපු ගමන් රේස් වෙනවා නේ බන්..
Isuru Nayanajith Bandara
Post #6,329
Mar 28, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ටෙරියා හෙල්ප් එකක් ඕනෑ නන් කියපන් මම එකක් තෝරගන්න හෙල්ප් එකක් දෙන්නම්..
Isuru Nayanajith Bandara
Post #6,328
Mar 28, 2015
Forum:
Bike Talks
Cafe Racer Club Sri Lanka
JADE Caferacer
Isuru Nayanajith Bandara
Post #18
Mar 21, 2015
Forum:
Vehicle Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
99wax koheda ban ganna thiyenne??
Isuru Nayanajith Bandara
Post #6,117
Mar 21, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ඔව් ඔව් අර රු.20 එකක් දාන්න කියපන්
Isuru Nayanajith Bandara
Post #6,106
Mar 21, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ඔව් ඔව් මචන් ස්ටැන්ලි බල්බ් එකක් හොයලා දාගන්න පුලුවන් නන් දාගනින්..රු.200 වගේ වෙයි..නැත්තන් නෝමල් ඒවා රු.20 ටත් තියනවා:yes::yes:
Isuru Nayanajith Bandara
Post #6,096
Mar 21, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
චේන් හේදිල්ල ගැන නෙමෙයි බන් මම කිව්වේ..මුට වොරන්ටියක් දුන්න බයික් එකට..ඕකේ එයාර් ෆිල්ටරේ තිබ්බේ නැහැ තව පස්සේ බ්‍රෙක් එක වැඩ කරන්නෙත් නැහැනේ..ඒකයි මම කිව්වේ ඒවා වොරන්ටියෙන් කරගනින් කියලා:yes::yes:
Isuru Nayanajith Bandara
Post #6,094
Mar 21, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
කුකුලනේ මගේ පුල්සරා ව අද 100 000 දුන්නා..ටිකක් දුකයි ඉතින්:(:(..මගේ ලග වැඩිම කාලයක් තිබ්බ බයික් එක..ගත්ත එකාට කරන්න කිසිම දෙයක් නැහැ එකේ.:yes::yes:.මම ඒක රිවස්ටන් කන්දත් නැග්ගුවනේ:D මෙන්න දෙන්න කලින් ගත්ත පොටෝ එකක්:(:(
Isuru Nayanajith Bandara
Post #6,089
Mar 20, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ඇයි අර එයාර් ෆිල්ටර් බ්‍රේක් ස්ප්‍රින්ග් දැන් හොර්න් එක..අමලාගෙන් ඕවා ගලවපන් බන් ඒ යකා හොද ගනන් තියන් බයික් දෙන්නේ:growl::growl:
Isuru Nayanajith Bandara
Post #6,085
Mar 20, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
චානකයා නන් ඉවරයි වගේ...මොකද්ද බන් උබ දැන් ඕක ගත්ත දවසේ ඉදන් හදනවා නේ..මගේ එක අරගෙන දැන් 1300KM දුවලත් ඉවරයි..රෙක්ටිෆයර් එක දැම්මා එච්චරයි..අමල් වොරන්ටියක් දුන්නා නේද? ඒකෙන් ඕවා හදපන් නිකන් සල්ලි අපරාදෙනේ
Isuru Nayanajith Bandara
Post #6,083
Mar 20, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ඔව් ඔව් ඒකෙත් නැහැ..මගෙ ජේඩ් එකෙත් නැහැ;);)..හබැයි බැට්‍රි බැස්සොත් සදා අනාතයි:(:(
Isuru Nayanajith Bandara
Post #5,852
Mar 16, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ලෙඩක් නැහැ..:yes::yes:
Isuru Nayanajith Bandara
Post #5,760
Mar 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ඔව් ඔව් බන්..ඒ ප්ලාස්ටික් කෑල්ල බේරගන්න හරි අමරුයි බන් ඉන්දියන් ඒවගේ..මගේ පල්සරේ මම ටියුබ් කෑලි කපලා ඇන වලට තියලා තමයි ඒවා පරිස්සන් කලේ..ජේඩ් එකටත් දෙන්න ඕනෑ පස්සෙ ඒ වැඩේම:yes::yes:
Isuru Nayanajith Bandara
Post #5,750
Mar 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
වතුර නෙමෙයි ඒ..ප්ලස්ටික් කවරේ දියවෙනවා..පොඩ්ඩක් බලපන් :lol: :lol: :lol:
Isuru Nayanajith Bandara
Post #5,749
Mar 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ඔව් බන් මම දැක්කා SPLENDER එකක රෙක්ටිෆය්ර් එක සෙට් කරල තියෙන්නේ ප්ලස්ටික් කෑල්ලකට..ඊටපස්සේ ඒකෙන් earth එකක් අරන් චැසියට දීලා..ඕක කෙලිම්ම චැසියට සෙට් කලා නන් Heatඑක හරි Dispense වෙනවා:angry::angry:
Isuru Nayanajith Bandara
Post #5,743
Mar 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
බයික් එක ස්ටාට් කරලා මල්ටි මීටරයක් බැට්‍රියට තියලා බයික් එක රේස් කරලා බලන්න වෝල්ටේජ් එක 15 පනිනවද කියලා..
Isuru Nayanajith Bandara
Post #5,691
Mar 14, 2015
Forum:
Bike Talks
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom