1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මොන සැරක් ද බන් ෆිනෑන්ස් වාරිකේ මතක් වෙද්දි අවුරුදු කාපුවා අපරාදේ කියලා හිතෙනවා..:lol::lol:
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පදනම් විරහිත කතාවක්..ටියුබ්ලස් ටයර් තමයි හොද..ග්‍රිප් එක හොද එකක් ඕනෑ නන් ඉතින් ඩන්ලොප් වගේ බලන්න ගාන හැබැයි සැරයි..ඒත් ඉතින් ඔයාගේ බයික් එකට නන් MRF දෙකක් දාගන්න කිසිම බයක් නැතුව දුවන්න පුලුවන්
  3. Isuru Nayanajith Bandara

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ඔන්න අපි නන් KPZ ට Vote කලේ.. :yes: :cool:
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඒ ඇනේ තද කරපන් පොඩ්ඩක් ලූස් වෙලා තියෙන්නේ..
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නිකන් තියෙද්දි බැට්‍රිය බහින්නේ එක්කො ශොර්ට් එකක් නැත්තන් බැට්‍රියේ කාලෙ හරි..මට නන් හිතෙන්නේ කාලේ හරි කියලා..ඕනැම නන් ඕක බලන්න විදිහක් තියනවා..මුලින්ම බලන්න බැට්‍රි කනු වල ඔක්සයිඩ් තියනවද කියලා..තියනව නන් කාලෙ හරි :) එහෙම මුකුත් නැත්තන් බයික් එකේ හොද රවුමක් ගිහින් සෙල්ෆ් එක වදින ගානටම චාර්ජ්...
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සුභ අලුත් අවුරුද්දක් වේවා කුකුලනේ..
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මටත් අරාන්චියක් අවා 13500 ඩ කොහෙද කියලා..සාමන්යෙන් ඩන්ලොප් එකක් කිලෝමීටර් කීයක් විතර දුවන්න පුලුවන් ද මචන් :confused:..මගේ දැන් තියෙන්නේ Pirelli Sport demon දෙකක්. පට්ට ග්‍රිප් එක..ගෙවිලත් තාම ග්‍රිප් එක හොදයි..:yes::yes:
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් ඔව් මචන් ජේඩ් එකට..මේකෙ ඉස්සරහ පස්ස දෙකම පිරෙලි දෙකක් තියෙන්නේ..ඉස්සරහ නන් තාම අවුලක් නැහැ..පස්ස ටිකක් ගෙවිලා වැඩියි වගේ..
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඩන්ලොප් එකක් කීයක් වගේ වෙයිද බන්..මම කල්පනා කලේ බ්‍රිජස්ටෝන් හරි මිචේලින් හරි දාන්න
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    140/70/17 ටයර් එකක් ඕනෑ..මොකද්ද හොද..දැනට තියෙන්නේ නන් පිරෙලි දෙකක්..ග්‍රිප් එක මරු..
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උබට මාර ප්‍රශ්න තමයි තියෙන්නේ..මෙහෙමයි මචන් බයික් එකේ ක්ලච් එක අල්ලන හැම වෙලෙම ඒක ගෙවෙනවා..100%ම ක්ලච් එක ගෙවෙන්නේ නැති වෙන්න නන් ක්ලච් එක අල්ලන්නේ නැතුව ඉන්න ඕනෑ..ඒක කරන්න බැහැනේ..:yes::yes: ඉතින් ඒ නිසා ඔයා මාරු කරන විදිහේ අවුලක් නන් පේන්න නැහැ..මේ ඔයාගේ පලවෙනි බයික් එක නන් මුල් කාලේ ඉතින්...
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනේ බන් ඕක කොච්චර පැහැදිලි කරලා දුන්නත් අපේ උන්ට තෙරෙන්නේ නැහැ බන්..උබේ බයික් එකට 92 හොදටම ඇති..මොකද ඕකට රෙකමන්ඩ් කරලා තියෙන්නේ 90 හෝ ඊට ඉහල ඕන එකක්..95 ගැහුවා කියලා මහා වෙනසක් වෙන්නේ නැහැ බන්..නිකන් අපි හිතින් හිතනවා දැන් පෙට්‍රල් කරනවා පිකප් වැඩ්යි එහෙම කියල.. උබට උදාහරනයක් දෙනවා නන් අපේ...
  13. Isuru Nayanajith Bandara

    Bike helpppppp

    කඩවත සමරසින්හ එකෙන් ගනින්..උන් ගාව බඩු අඩුවට තියනවා..
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් බන් මගේ තාම ඔරිජිනල් සෙට් එකමයි තියෙන්නේ..ඒකියන්නේ අවුරුදු 20ක් වත් පරනයි නේ.. උබේ බයික් එකත් එක තැන සෑහෙන්න කාලයක් තිබ්බ නිසා පොඩ්ඩක් පොම්පෙයි කැලිපර් එකයි සුද්ද කරලා දාපන්..එතකොට කෝකටත් බඩු සුවර් නේ.. :yes::yes:
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඕවාගේ ඇති දෙයක් නැහැ බන්..ගරාජ් කාරයෝ වවාගෙන කන්නේ මේ වැඩ..ඊටපස්සේ 1000ක් 2000ක් කොටාගන්නවා..මම නන් එන්ජින් කේස් එකක් ඇරෙන්න ආයේ ගාරාජ් වලට නන් යන්නේ නැහැ බන්..උන්ගෙන් වැඩක් ගන්න තියන අමාරුව :no::no:
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොල්ලනේ බ්‍රේක් පොම්ප දෙකම අද ගෙදර තියාගෙනම මස් කරලා සුද්දයක් දාල සෙට් කලා..වොශර් වලට නන් මුකුත්ම වෙලා නැහැ..හැබැයි ගොඩක් ජරාව තිබ්බා.. :yes::yes: මේ තියෙන්නේ ඉස්සරහ පොම්පේ මස් කරපු ආකාරය මේ ගලවන්නේ පිටිපස්සේ පොම්පේ මේ තියෙන්නේ මේ වැඩේට ඕන වෙච්ච විශේශම ටූල් එක..Circlip plier..මේක මම...
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මට නිකමට හිතෙනවා මචන් හයි ලෝ බීම් ස්විච් එකේ අවුලක්ද කියලත්..මොකද මම දැන් ආයේ බැලුවා..කිසි අවුලක් තිබ්බේ නැහැ..හැබැයි හයි ලෝ පොඩ්ඩක් මාරු කලාට පස්සේ ආයේ එක සැරයක් එහෙම උනා
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මචන් PM එකක් දැම්ම පොඩඩක් බලපන්කො..
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොල්ලනේ හයි ප්‍රෙශර් වොශර් එකක් ගන්න බැලුවේ..ගෙදර වාහන දෙකක් සහ බයික් එක තියනවානේ..ටිකක් අඩු ගානට ගන්න පුලුවන් ඒවා නැද්ද උබලා දන්න

    No contents