චමිතො ඕක 40ක් විතර කලා නන් ඇති..මොකද ඊටවඩා පෙට්‍රල් කරනවා කියන්නේ ලීන් දුවනවා කියන එකනේ බන්..පොඩ්ඩක් වේස්ටේජ් එක තිබ්බට කමක් නැහැ..ඒ කිව්වේ රිච් උනා කියලා ගොඩාක් ලොකු අවුලක් නැහැ..දුම දාන්න රිච් නෙමෙයි හරිද..හැබැයි ලීන් වෙන එකෙන් ඉක්මනට එන්ජිම ලෙඩ වෙනවා..නිතර නිතර උබ වයිබ්‍රෙශන් එනවා කියලා...