මගේ මොස්ෆෙට් නෙමෙයි බන් එන්නේ..චයිනීස් එකත් මොස්ෆෙට් නෙමෙයි..මට මේ අපේ ගෙවල් ගාව ඉලෙක්ට්‍රිකල් වැඩ කරන එකෙක් කිව්වේ..පොර කිව්ව මොස්ෆෙට් එකක් දාපන් ආයේ රෙක්ටිෆයර් එක ගැන බලන්නවත් එපා කිව්වා..නෝමල් එකේ වැඩියෙන් එන වෝල්ටේජ් එක හීට් එකට කන්වර්ට් කරනවලු..මොස්ෆෙට් එකේ එහෙම වෙන්නේ නැහැ ලු..ඒක නන් මම...