කුනුවෙලා මැරියන්..!

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    කුනුවෙලා මැරියන්..!

    මේ බලහන්කො මුගෙ කෙල්ල මේ කොල්ලට කරල තියෙන දේ. වැඩි කල් යන්න කලින් ඔය ගෑනියි මුට මෙම කල උනුයි විදවලා මැරෙයි...!

     
    • Like
    Reactions: DangerMan119

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මන්ද බන්... ඔය සිද්දි වල ඇත්ත නැත්ත අපිට විශ්ලේශනය කරන්න බෑ. හොයගෙන වැඩකුත් නෑ.. මොනා උනත් දැන් මේකොල්ලට පුලුවන් කරන්න පුලුවන් කෙනෙක් කරන එක වටින්ව..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වේස ගැනුත් එක්ක සෙට් උනාම ඉතින් විදවන්න වෙනවා තමා .මුගේ වාසනාවට මෙකි බදින්න කලින් මෙහෙම හරි දෙයක් හරි වෙලා බේරුනේ
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    වේස ගැනුත් එක්ක සෙට් උනාම ඉතින් විදවන්න වෙනවා තමා .මුගේ වාසනාවට මෙකි බදින්න කලින් මෙහෙම හරි දෙයක් හරි වෙලා බේරුනේ

    bump
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    Mu mara dial ekakne bung sallima ne illanne? Beheth aran denna doctor kenek hoyala denna? rata gehin hoda karanna udaw karanna mukuth na? sallima illanawa....

    Photos machan hariyata pennanne nane bung... Loweth photoshop karala kathawa harawanna puluwan...

    Moka wunath api ethana hitiye nane bung... There's a law in this country so lets hope Justice will be served
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හප්පා මොනව උනත් කොල්ලට ඉක්මණින් යථා තත්වයට එන්ඩ ලැඛේවා කියල තමයි පාර්ථනා කරන්නෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    FB එකේ ඉන්න හරක්ට වඩා කිරියේ ඉන්න උන් බුද්දිමත් කියල මම හිතනව... කෙල්ලගෙ ජාතිය අමතන්න ඉක්මන් වෙන්න එපා.. අපි කෙල්ලගෙ පැත්තෙන් කතාව අහුවෙ නෑනෙ...

    මේ කොල්ල පිච්චලා ඉන්න එක නම් පවු . එක ඌම කරගත්තත් වෙන කවුරුහරි කරත්.., ඒත් ඔහොම බෑන්ක් අකවුන්ට් එකකට සල්ලි දාන කියන එක ටිකක් සැක සහිතයි.. අඩුම ගානෙ ඔය burn වෙලා තියන එව වලින් රිකව වෙන්න reconstruction surgery එකක් කරන්න ඕන ගාන දාල තිබ්බනම් හොස්පිටල් document එක්ක ඔක පිලිගන්න තිබ්බ ... අනේ මන්ද...:confused:
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ubala kiyana kathawath aththa. muta salli danna qwama mal hinawak yanawa muge mune. eth ban amma tatta nathi muta hambena rupiyalath nikan hena ganak wennath athi. koma unath kellage paththen kathawak nathima wenne waradak nisada kiyalath hithenawa. koma unath muta salli walin hari kamak na oni udauwak karanna puluwannam hodai. lankawe nithiyen sadaranayak wena eka gana nam sure karanna ba. owa kohoma unath budu hamuduruwo deshana kala dharmatha ekka narakak kala ekata narakakma wei.