පළමු මල්ලෙන් 1යි දෙකෙන් 2යි විදියට මලු 10ම කාසි ගත්තම බර එන්නෙ පහත විදියට.
10
20
30
40
50
60
70
80
90
100 = සාමාන්‍ය බරෙන් එන එකතුව මේකයි. 550g
මේකෙන් අඩුවෙන අගය 9න් ඛෙදුවම මල්ලෙ අංකය ලැඛෙනව
උදාහරන විදියට 541 ආවොත් වෙනස 9යි නිසා ඒක 9න් ඛෙදුවම එන්නෙ 1යි. ඒ කියන්නෙ බර අඩු මල්ල අංක 01
523...