1. wca

    Daraz sellerල ඉන්නවාද

    උබේ ලාබෙ එනවනම් daraz උන් ගන්න ගාන ගැන හොයන්නේ තතුව හිටපන් .උබට වැඩිය අඩුවෙන් daraz එකේ විකුනන්න ඒ බඩුව තියෙනවනම් උබගේ සප්ලයර් ගේ අව්ලක් මිසක් daraz එකේ ප්‍රශ්නයක් නෙවෙයි .FB හැතිකරේ කියන ඒවා බලන්නේ නැතුව හිටු .daraz sell කරන්න හොද තැනක් .
  2. wca

    BREAKING

    එන මිසයිලේ දන්නවද බන් මෙකි මීඩියා කියල .අනෙක මැරෙන්න ඔහොම යනවද පිස්සු යක්කු
  3. wca

    ස්නායු තෙරපීම

    @pitiye.appu
  4. wca

    දැන් ඇඳ හිස්. ඕන කෙනෙක් ගන්න එකයි තියෙන්නෙ! මොකක්ද මේ ඇඳ කියන්නේ?

    ඒකත් මුන්ගේ බොරුවක් බන් ජැක්සන් ගේ ventilator යන්ත්‍රය ගැන සජිත කීවේ තනිකර බොරු - යන්ත්‍ර නොමිලේ දුන් අය ප්‍රසිද්ධියේම කියයි ________ අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා රෝහල් ගතකර සිටියදී සවිකර තිබූ ventilator යන්ත්‍රය පිළිබඳව ආන්දෝලනාත්මක කතා ගණනාවක් සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය...
  5. wca

    26 ලක්‍ෂයක විදුලිය ගියේ මංගල දිනයේ පාර සරසන්නයි..- නාමල්

    මම හිතන්නේ බුරුවට නාමලයාගේ ගෑනි සැප දීල නෑ වගේ අරූ සල්ලි ඉල්ලුවද දන්නේ නෑ සැප මදියි කියල බුරුවනේ කිව්වේ ගැනී එව්වොත් බිල ගෙවනවා කියල
  6. wca

    හමාස් කවුද ? මේක පෙන්නපන්

    තම්බියගේ තොප්පිය වගේ උගේ ආගම කියන්නේ නිකන් යෑ .හැරෙන හැරෙන පැත්තට උන් ඕක ගලපා ගන්නවා .මිනිහෙක් මරන්න උනහම සතෙක් මරන්න ඕනෑම එකකට උගේ ආගමට පුළුවන් ගලපලා මරල දාන්න
  7. wca

    ලෝක යුද්ධය ඇරඹීමට සියලු කටයුතු සුදානම්!

    මේ අල්ල පනල්ලේ ගොන් දේශපලුවෙක් කට ඇරියොත් හරි
  8. wca

    Remote IT Job

    ලංකාවේ වැඩකරන එකෙක්නම් අනිවාර්යෙන් වෙන දෑතේ රස්සාවක් ඉගෙනගෙන තියෙන්න ඕනේ backup එකක් විදියට .නැත්නම් ඔය කොමපැනි උන් අරින්න එන්නේ වැලි දාල
  9. wca

    ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට 🔴BREAKING

    ඔන්න බලපල්ලකො දැන් එකෙක්වත් ඔය යුද්දේ නවත්වන්න කියල කියන්නේ නැනේ මොකෝ ටිකක් හමාස් කාරයෝ රිදෙන්න ගහන හින්ද. ඔය අයුධ ටික ඉවරවේගන එනකොට ඊශ්‍රායල් උන් රිදෙන්න දෙනකොට බලපල්ලකො රටේ නැති උන් කියයි ඕක නවත්වන්න සාමෙන් බේරගන්න වගේ වල් බයිලා .මමනම් කියන්නේ හමාස් උන් හදිගැවිල ම යනකල් දෙන්න ඕනේ කියල ඕකුන්ට
  10. wca

    මහින්ද නායකත්වය අතහරී.. පොහොට්ටුවට තරුණ නායකයෙක්.. මහින්ද පරමාදර්ශී නායක….

    මයිනා තමයි තරුණ නායකත්වය - පක්ෂය තුළ නායකත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටින නිසා කිසිවකුට අසාධාරණයක් සිදු නොවන ලෙස තීන්දු තීරණ ගත යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.
  11. wca

    ලෝකයට පුරසාරම් දොඩා හොම්බෙන් ගිය "මොසාඩ්"

    @in ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලය දැන සිටියත්, මෙය පලස්තීනයට දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට භාවිතා කළ අවස්තාවක් යැයි ඇතැමෙකු කියනවා. IndrajithGamage පොඩ්ඩක් ආයේ පැහැදිලි කරපංකෝ ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලය දැන සිටියත්, මෙය පලස්තීනයට දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට භාවිතා කළ අවස්තාවක් යැයි...
  12. wca

    අද බස් රථ කලාවේ අලුත් පිටුවක් පෙරලුව දවසක්

    ඔය මිනිස්සුන්ට තියෙන ආදරේට නෙවෙයි ආණ්ඩුවේ උන්ට ගාණ කඩාගන්න වැඩක් සෙට් කරන්න හදන්නේ .ඕකම තිවිලර් වලට කරානේ අන්තිමට අවසර ඇතුව වෙනස් කරන්න අවසර දුන්න ගානක් කඩාගෙන බස් වලටත් වෙන්නේ ඕකම තමයි
  13. wca

    අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

    @IndrajithGamage යුධ විශේලේශකයට අනුව මේක ගහනවා කියල දන්නවා මෙහෙම ගහයි කියල හිතුවේ නෑලු
  14. wca

    ඇටෙන්ඩන්ස් තියාගන්න

    MSteams වල තියෙනවා shifts කියල app එකක් පොඩ්ඩක් ඒක බැලුවොත් idea එකක් ගන්න පුළුවන්
  15. wca

    Questions Green Card එක ගැන ප්‍රශ්නයක්?

    දන්නා විදියට ළමයට ආවොත් දෙමාපියන්ට යන්න බෑ .දෙමාපියන්ට ආවොත් ළමයට යන්න පුලුවන් .ඔය කියන තර්කෙන් ආවොත් ආච්චි හරි සීය apply කරා දිනුවොත් හත්මුතු පරම් පරවටම ඇමරිකාවට විසා දෙන්න වෙනවනේ

    No contents