1. wca

    Software Developer කෙනෙකු follow කළ යුතු ම newsletters

    training education දේවල් වලට මේකේ ඒකාල කේස් නේද ?
  2. wca

    ලස්සන ලස්සන බතික් සරම් ගන්නෙ කොහෙන්ද

    උබ කියන මොඩල් එකක් දාපන්කෝ බලන්න හැම එකම මල්වලක් ලිය වැලක් ඉරක් හදක් ඇරෙන්න වෙන ඒවා නම් දැකල නෑ තාම
  3. wca

    18ට වැඩි අයත් ටැක්ස් ගෙවන්ඩ ඕනද

    දැන්මම tax ගෙවන්න ඕනේ නෑ මේ දැල එලන ගමන් ඉන්නේ
  4. wca

    ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්ය වන වෘත්තිකයන්ගේ ලැයිස්තුව

    In addition, any individual who does not belong to any of the aforementioned categories, but is aged 18 years or more as at December 31, 2023, or attains the age of 19 years on or after January 01, 2024, is also required to register themselves with the IRD.
  5. wca

    ඉතින් අ‍ායුබෝවන් අප කීල්ස් ගරු, මම නම් තොපෙ ලැට් නොඑනෙමි මෙයින් මතු 😍😍

    මු සුපර්මාකට් වල රෙන තැන් review කරන එකෙක් ද කොහෙද ගියොත් රෙන්න තැනක් හොයන්නේ .හැබැයි අර කතාවක් තියෙන්නේ ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියල මූ ට one golface එකේ රෙන්න දගලන කොට වෙලා පුක හෝදන්න එකක් නැති හින්ද බෙට්ට කටුබැද්දට අරන් ඇවිල්ලද කොහෙද
  6. wca

    පිරමිඩ ජාවාරම්

    අයියෝ මදැයි දන්සල් කන්න යන්න හිටිය ඔහොන්මම ඉන්න කියපන් prove කරලා දෙයි උන්මම ------ Post added on 1685522932
  7. wca

    චීනය 100%ක් චීනයේම නිපදවූ මුල්ම ගුවන් යානයේ පලවෙනි ගුවන් ගමනට මගීන් 130ක්..

    බලපල්ලා ශ්‍රීලන්කන් එකෙක් දැනටමත් ප්ලනේ 10 විතර order කරලද කියල
  8. wca

    මෝඩභිමානී තවත් එකෙක් වේදිකාව මැද කලිසම ගලවයි.. නතාෂා බැලුවට කමක් නෑ ** මිරිකන්න එපාලු…

    සුද්දොත් එක්ක කොම්පයර් කරලා මෙහෙ ඒවා කරන්න බැරි ඇයි කියල සමහරු කියනවා මම දැක්ක .ඔයිට වැඩිය සුද්දෝ ජේසුට අනන් මනං කියනවා හදනවා වගේ ටෝක් .සුද්දට එහෙම උනාට මෙහෙ ඕඩියන්ස් එක ඕවට ටිපර් වෙන උන් ඉන්නේ ඒකයි ඔය වගේ නීති දාල මුන්ගේ කටවල් වහල තියෙන්නේ. මේ එකක් දෙකක් කට පරිස්සම් කරගන්න බැරුව ඇදගෙන නාපු සීන්...
  9. wca

    Dialog වල DNS අවුලක් ද ? සමහර සයිට් වලට යන්න බෑ Google DNS නැතුව

    ඔකුන්ගේ DNS විතරක් නෙවෙයි ජාතකේම අව්ල් .4G පට්ට slow උන්ගේ .ඒත් පුක කහන්න නියපොත්ත නෑ එත් ඇඩ් වල කයිවාරුව නම් ඉහලයි
  10. wca

    දොස්තර නෝනා කෙනෙක් සමග ජීවිතය

    (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්) ලංකාවේද ? මෙහෙ කොහෙද බන් රජයේ හොඳ ජොබ් එක්කෝ කාට හරි කඩේ යනවා හොරකම් කරනවා නැත්නම් පගා ගහනවා එහෙම නැත්නම් ඕව කරන උන් දිහා බලාගෙන දැක්කේ නෑ වගේ ඉන්නවා
  11. wca

    Matath Kaviyak Liyanna Apoorva Ashawari x XeoX Music

    Good Luck..!
  12. wca

    වාහන මිල අඩු වෙයිද ?

    ගොඩක් පරණ වාහන වල price එක අඩුවේවි අලුත් ඒවගේ ලොකු වෙනසක් වෙන එකක් නෑ වැඩි උනොත් මිසක්.ආණ්ඩුව නට්ටම් වෙලා ඉන්නේ ලිකර් usage එක අඩු හින්ද අනිවාර්යෙන් fuel වලින් දුවන වාහන ගෙන්නුවොත් නට්ටම් වෙන්නම තව tax වැඩි කරයි electric වාහන වලටත් tax එකක් ගහයි මහින්ද ගොඩ නැගීම ,ජාතිය ගොඩ ගැනීම වගේ එකක් කියල
  13. wca

    පගාව දීලා වැඩක් කරග්නනේ කොහොමද?

    පොලිස් පක්කුන්ට නම් වැරද්දක් කරානම් ලයිසන් එක දෙන කොටම 500 හතරට නවල ලයිසන් එකට යටින් හිටින්න දීපන්.මුකුත් කතාකරන්න දෙයක් නෑ
  14. wca

    දික්කන්ද වළව්ව

    මේක රාවණා වගේ එක්කෝ බලපු උන්ට හතලිස් ඇදිරිය නැත්නම් ගුලියක් කාල බලන්න ගිය උන් "ඔකේ කාමර තියෙන්නේ 15ක් 16ක් වගේ. කාමර 99ක් නැහැ "
  15. wca

    නිවන් සුව ලැබේවා ප#යාට

    දේශි ආච්චිගේ මැණික් මල්ල වගේ තමයි අපිටත් නැනේ ඔහොම යාලුවෝ
  16. wca

    Ape මුල් ඇඳුම් බල්ලට මොඩ් කරන එක නවත්තමු. ෆැෂන් and dancing groups අපේ සංස්කෘතිය කනවා යකෝ.

    ඔය මොඩිෆයි කරන උන්ට මුස්ලිම් අයගේ එකක් මොඩිෆයි කරලා අරාබියේ මැද්දෙන් යවන්න ඕන අමාරුව හොද වෙන්න
  17. wca

    තෙල් නැව් එනවා 🚢

    එහෙම හිතන්න තිබ්බ එකදාස් අටසිය ගණන් වල .ආණ්ඩුවේ ඒකාල දැන් දන්නවා තෙල් නැතිඋනොත් උන්ට ගෙදරම යන්න වෙනවා කියල ඒක හින්ද හැදෙන් හරි තෙල් ටික ලැබෙයි ඒක නෑ මචන් දැන් තේරෙනවනේ පහක් හයක් පෙන්නලා චිනටම ඒකත් දීල දැම්ම ආයේ වෙන උන් නෑ හොදේ ------ Post added on 1684743325
  18. wca

    IT වැඩ්කාරයන්ගෙන් උදව්වක් ඕනේ

    IT හුකන්නට කියපන් outlook දාල දෙන්න කියල

    No contents