ලංකාවේ බිස්නස් කරන උන් නෑ බන් ඉන්නේ මංකොල්ල කාරයොයි SCAM කරන උනුයි විතරයි .මොකක් හරි දෙයකින් ලාබයක් තිබ්බොත් ඒක ගාණ වැඩිකරලා ඒ ලාබෙ කපාගන්නවා . බලපන්කො සෝල ගහන උන් deep බැටරි ගගා බැටරියෙන් ගහනවා ,hybrid electric වාහන පදින උන්ගෙන් බැටරිය මරුකරනකොට අර අවරුදු ගානට ගත්තු ලාබෙට ඉවරයි .ඔය ඉන්වටර්...