Questions Green Card එක ගැන ප්‍රශ්නයක්?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Green card apply කරද්දි පවුලෙ අවුරුදු 18 වැඩි දරුවෙක් apply කරල තියෙන වෙලාවක දෙමව්පියන් දෙන්නටමත් apply කරන්න පුලුවන්ද? ඒ කියන්නෙ ලමයට dependent මුකුත් නැතුව ‌‌එක application එකයි. අම්මට, තාත්ත සහ දරුවො dependents ල විදිහට දාල එක application එකයි. තාත්තට, අම්මව සහ දරුවො dependents ල විදිහට දාල තවත් application එකක් විදිහට applications 3ක් submit කරන්න පුලුවන්ද? ඒක අවුලක් යන්නෙ නැද්ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුල් සහගතයි..ඔයා දානව නම් වයිෆ් සහ ලමයින්ගෙ විස්තර දාන්ඩ දෙමාපියො අදාල නෑනෙ.

    තාත්ත දානව නම් අම්මයි ලමයින්ගෙයි නම් දාන්ඩ පුලුවන්..Apply කරන කෙනා දින්නොත් ඒ යටතෙ ඉන්න අය ගැන බලන්නෙ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අවුරුදු 18 වැඩි? දරුවෙක්?

    nick-young-confused-face-300x256-nqlyaa.jpg
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අවුල් සහගතයි..ඔයා දානව නම් වයිෆ් සහ ලමයින්ගෙ විස්තර දාන්ඩ දෙමාපියො අදාල නෑනෙ.

    තාත්ත දානව නම් අම්මයි ලමයින්ගෙයි නම් දාන්ඩ පුලුවන්..Apply කරන කෙනා දින්නොත් ඒ යටතෙ ඉන්න අය ගැන බලන්නෙ.
    මට ප්‍රශ්නෙ බන් තාත්තට එක application එකයි අම්මට තව application එකක් විදිහට දාන්න පුලුවන්ද කියල?

    අවුරුදු 18 වැඩි? දරුවෙක්?

    nick-young-confused-face-300x256-nqlyaa.jpg
    දෙමව්පියන්ට කීය උනත් දරුව දරුවනෙ බන් 😅
    ------ Post added on Oct 6, 2023 at 11:57 PM
     
    • Haha
    Reactions: Cypress

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දන්නා විදියට ළමයට ආවොත් දෙමාපියන්ට යන්න බෑ .දෙමාපියන්ට ආවොත් ළමයට යන්න පුලුවන් .ඔය කියන තර්කෙන් ආවොත් ආච්චි හරි සීය apply කරා දිනුවොත් හත්මුතු පරම් පරවටම ඇමරිකාවට විසා දෙන්න වෙනවනේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට ප්‍රශ්නෙ බන් තාත්තට එක application එකයි අම්මට තව application එකක් විදිහට දාන්න පුලුවන්ද කියල?

    ෂුවර් නෑ..මට හිතෙන විදියට තාත්තට විතරයි අම්ම සහ ලමයින්ගෙ නම් දාල ඇප්ලයි කරන්ඩ පුලුවන්..අම්මට ඒක කරන්ඩ බෑ.
     
    • Like
    Reactions: Cypress

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    eka ekkena wena wenama process wenne mn hithanne. oya denntama green card enna chance eka adui ne. eka nisa oya apply karanna lamayge namath dala.
    wifeuth apply karanna kiyanna. more the merrier.

    ( meke waraddak thiyei nm niwaradi karanna )
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    awlk wenna na. Just ekama kenata aye aye danan ba year ekakadi

    https://travel.state.gov/content/da...ns-translations/DV-2025_Instructions-faqs.pdf

    21 ta wadi nm tama prshne

    Be sure to include:  all living natural children;  all living children legally adopted by you; and,  all living stepchildren who are unmarried and under the age of 21 on the date of your electronic entry, even if you are no longer legally married to the child’s parent, and even if the child does not currently reside with you and/or will not immigrate with you.    Married children and children who are already aged 21 or older when you submit your entry are not eligible for the DV program.  However, the Child Status Protection Act protects children from “aging out” in certain circumstances:  if you submit your DV entry before your unmarried child turns 21, and the child turns 21 before visa issuance, it is possible that he or she may be treated as though he or she were under 21 for visa processing purposes.  
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ado me para indian ...pakistan....bangla unta apply karanna ba neda
    ඔව් බන්. අන්තිම අවුරුදු 5 ඇතුලත US වලට එක රටකින් 50000 ට වඩා ගිහින් තියේනම් ඒ රට eligible වෙන්නෙ නෑලු.