පුත්තලම් බූරුවගෙ ජොබ් එක..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බූරු පැටියා කිව්වේ ඌව සාර්ථක ව්‍යාපාරිකයෙක් කලේ මහින්ද මහත්තයා කියලා.

    ඇත්ත තමයි.

    ඔය දේසපාලුවො හැම එකාම උන්ගෙ නමට සල්ලි ගොඩ ගහන්නේ නෑ.
    හෙන්චයියව පෝසත් කරනවා. අරූ තමයි ඊට පස්සේ පවුලට පක්ශෙට වියදම් කරන්නෙ.

    u9Jffau.jpeg


    DBM2G5B.png


    3iMxHdC.jpeg


    bH8O8mo.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය වගේ උන් අපෙ පංතිවලත් හිටියා.
    වැඩක් හරියාගෙන එද්දි ලකුණු දාගන්න ගොං වැඩක් කරලා ප්‍රෙිජෙක්ට් එකම ගූ කරන උන්

    එක්කෝ හොරාට ගෙවන්න ඕන.
    මූ මාධ්‍ය සාකච්ඡාවකුත් තියනවා 😄
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොනව නැතත් රාංපස්සලා නඩුවලට ගූ බයයි @2osama @N A K A M U R A
    නඩුවට කලින් හෙමීට වෙන එකෙක් දාලා ගෙව්වම හරි කියල හිතන් ඇත්තෙ. :lol: :lol: :lol:




    ජොනියා හරියට බදු ගෙවලද දන්නෑ නේද @weer 11 @monson @EVC @hirashgeff
     
    • Like
    Reactions: Cypress

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ඕකුන්ට හම්බුකරගන්න දුන්නු සල්ලි ප්‍රමානෙ බලද්දි ලක්ස 26 මොකද්ද...
     
    • Like
    Reactions: elakiriaddict