රෑට පදින හැටි

rocch

Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    රෑට බයික් පදිද්දි සත්තු වදින එකෙන් ඇස් දෙක බේරගන්න ඔයාල මොනවද කරන්නේ...

    වයිසර් දැම්මම ලයිට් එලියට දිලිසෙනව පාර පේන්නෑ...

    කන්නාඩි දෙකක් දැම්මොත් වහින වෙලාවට මූනම තෙමෙනවනේ...

    දැන් කියන්න එපා එහෙනම් වාහනයක් ගනින් කියලා...

    මට මේකට විසදුමක් කියපල්ලකෝ... ලයිට් එලියට දිලිසෙන්නැති වයිසර් තියෙනවද...???
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    රෑට බයික් පදිද්දි සත්තු වදින එකෙන් ඇස් දෙක බේරගන්න ඔයාල මොනවද කරන්නේ...

    වයිසර් දැම්මම ලයිට් එලියට දිලිසෙනව පාර පේන්නෑ...

    කන්නාඩි දෙකක් දැම්මොත් වහින වෙලාවට මූනම තෙමෙනවනේ...

    දැන් කියන්න එපා එහෙනම් වාහනයක් ගනින් කියලා...

    මට මේකට විසදුමක් කියපල්ලකෝ... ලයිට් එලියට දිලිසෙන්නැති වයිසර් තියෙනවද...???
    කහපාට කන්නාඩිය දාන්න
    අලුත් වයිසරයක් දාගන්න එච්චරයි.
     

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    කහපාට කන්නාඩිය දාන්න
    අලුත් වයිසරයක් දාගන්න එච්චරයි.
    වයිසරේ නම් අලුත්...ලොකු ගානක හෙල්මට් එකක් නෙමෙයි ඉතින්...ඒකද මන්ද දිලිසෙන්නේ...කන්නාඩිය දැම්මම වැස්සෙ යද්දි එපා වෙනව අප්පා මූනම තෙමෙනවනේ...පුදුම ප්‍රශ්න මේව...

    වාහනයක් ගනින්
    එහෙම කියන්න එපා කියලමයි පටන් ගත්තේ...😁😁😁
    ------ Post added on Sep 27, 2023 at 10:55 AM
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    සර්ව සම්පූර්ණ විසඳුමක් නං දන්නෑ
    මම කරන්නෙ අර ප්ලාස්ටික් eye protector එකක් දාගෙන යනවා බයික් එක් යද්දි. මගේ ලඟ 3M වගයක් තියනවා තනකොල කපන මැශින් එක යූස් කරන්න ගනිපු ඒව, ඒව නං හීරෙන්නෙ එහෙම නැහැ දැන් සෑහෙන කාලයක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කහ පාට එක නන් සෙට් වෙන්නෙ නෑ
    නිකන් ක්ලියර් එකක් දාපන්.

    වහින වෙලවට ඉතින් කොරන්න ඩෙයක් නෑ
     
    • Like
    Reactions: animation

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    කහ පාට එක නන් සෙට් වෙන්නෙ නෑ
    නිකන් ක්ලියර් එකක් දාපන්.

    වහින වෙලවට ඉතින් කොරන්න ඩෙයක් නෑ
    clear dammath nikan tharu dilisenwa wage neh wahana wala light penne mata :-( mn mkuth nathuwa yanne raata, amarui karanna deyak na ithn :-(
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Bro, check your eyes first. I think halos around lights can be a symptom of glaucoma. and there are replacement visors that can be used to ride at night that are available at Ali Express.
     
    • Like
    Reactions: animation

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රෑට 70ට 80 වට කෙළගෙන යන්නේ නැතුව 40 ට විතර හෙමින් යමන්
     
    • Like
    Reactions: animation

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    original branded helmet walata ena honda visor wala ohoma wenne na..
    samahara ewala eka eka coating pawa thiyanawa..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    වහින වෙලාවට ගහක් යටට අල්ලන්න තමයි තියෙන්නෙ

    oya agv wage original helmet wala visor wala ohoma wenne na..
    samahara ewala eka eka coating pawa thiyanawa..
    Anti scratch proof
    ------ Post added on Sep 27, 2023 at 11:19 AM