මේ ප්‍රශ්න ඔක්කොටම මුල දැන් තියෙන නුතන විද්‍යාවයි බබුධාගමයි කොම්පයර් කරන්න යන එක .විද්‍යාව තාම සර්ව සම්පුර්ණ නෑ අද හරි කියන එක හෙට නෑ කියනවා .හැබැයි බුදුදහම කියන්නේ මේ ජීවත්වීමේ පැවැත්ම හින්ද මිනිස්සු දුක් විදින එක නවත්වන්න ක්‍රමයක් විනා මේ නුතන විද්‍යාවයි බුධාගමයි කොම්පයර් කර කර ඉන්න එක නෙවෙයි...