ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් කර නැතැයි ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...