1. wca

    බුද්ධාගමට මේ දිනවල සිද්දවෙන දේ

    බුද්ධාගමට මුකුත් වෙලා නෑ අරුන් චන්දෙට ලෑස්ති වෙනවා
  2. wca

    🚨 BREAKING 🚨 දකුණේ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කෙරේ!

    ගොඩක් උන් මැරුවට පස්සේ තමයි පොන්නයන්ට මතක් වෙලා තියෙන්නේ
  3. wca

    මේ වගේ බෝතල් ගන්න පුලුවන් කොහෙන්ද?

    kist එකේ product වගයක් තියෙනවා ඔය වගේ බෝතල් වල එන එකක් අරන් බලන්න ලේබල් එකේ දැරෙක ඇති කව්ද හැදුවේ කියල
  4. wca

    🛰️🚀 අඟහරු ග්‍රහයාගේ මතුපිට මෙතෙක් ලබාගෙන ඇති වඩාත්ම පැහැදිලි ඡායාරූපය නරඹමු 🚀🛰️

    දැන් අගහරු යන්න ඕනේ නෑ අර දැරණියගල ද කොහෙද අගහරු ගේ පාෂාණ තියෙනවා කිව්වා නේද පච වාහිනී වලින් දැන් නාසා එකෙන් මෙහෙට එන්න රොකට් හදනවලු
  5. wca

    EPF ට්‍රිලියන 12 පාඩු කතාව බොරුවක්ලු: ඒ කුහක චූන් එකත් ඉවරයි

    යකෝ නයට අරන් නය දීපු එකාට සල්ලි නොදෙන එක හොදයි කියන එකෙක් ඇහුවමයි .ඔය වගේ ආණ්ඩුවේ බැංකු වල නය අරගත්තු උන්ගේත් නය කපල ආණ්ඩුවේ බැංකු උන්ටත් සුකිත මුදිත වෙන්න පුළුවන්නේ
  6. wca

    මුතු රාජා යළි දෙන්නෑ

    මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත...
  7. wca

    Traffic Police නීති උපදෙසක්.

    බෑ අනිවාර්යෙන් ගහන්න ඕනේ එහෙම දඩ කොලයක් දුන්නනම් ඒ පාර පටන් ගන්න තැන ඉදන් හොදට රෙකෝඩ් කරගන්න .නැත්නම් මෙහෙ ඒකාල දන්නවනේ පස්සේ බෝඩ් එකක් එල්ලයි පොඩ්ඩක් බලන්න 1way කියල ගහ උඩකවත් තියෙනවද කියල එහෙම තිබ්බොත් නම් කේස් දඩේ ගෙවල එන්න තියෙන්නේ
  8. wca

    ශ්‍රී ලංකන් එකක්

    පයිලට පණ්ඩිතයිනේ චාන්ස් එක පතබැවෙන එකනම් ජපන් අරන් යන්න තිබ්බේ යකෝ මෙහෙ වැටුනොත් බෙහෙතුත් නෑ ඉස්පිරිතාලේ ටිකක් හරි බේරුනොත් බෙහෙත් කරන්න
  9. wca

    සිංහලු...... අස්වැසුමට ඇප්ලිකේෂන් දැම්මෙයි?

    අත පය හතර හොදට තියෙන උන්ට දෙන්න හොද නෑ සත පහක් .ඒත් ඔන්න බලපල්ලකෝ ඕකුන්ව චුන් කරලා උන්ව බේරා ගන්න එකෙක් එන්නේ නැද්ද කියල මහින්ද මතිය වගේ
  10. wca

    🔴කංචන වැඩ පෙන්වයි. ලයිට් කපලා බිල ගෙව්වත් Rs 3000/-ක් ගෙවනකම් ලයිට් නෑ..

    ලයිට් කපන්න ඇවිල්ල ලයිට් බිල ගෙවන්න පුලුවන්නම් තනිකර හොරකම නේද
  11. wca

    ඉන්දරේ ට මොකද උනේ හදිසියේම

    තාම රෙන්න තැනක් හොයනවා ඇති පොටෝ ගන්න
  12. wca

    ZOOM වැඩ කරන්නෙ නෑ බන්

    HDD eka health eka hodai da ?
  13. wca

    5යි 500යි අතර වෙනස

    Sirawata
  14. wca

    රට වටේ යන ලෝයර් නෝනා😜🙈

    හොරෙකුට කුඩු කාරයෙකුට ඔය වගේ ඉදිරිපත් වෙන්නේ නෑ හිරේ දාපන් කියන්න ඕකුන්
  15. wca

    තලවතුගොඩ ගණිකා නිවාසයක් වටලයි

    මුන්ට පිස්සු බන් .ආතල් එකක් අරන් ඉන්න උන්ට ඉන්න දෙන්නේ නැතිව ගෙදර ගැනිට අතල් දෙන්න බැරි තරහට කරන වැඩ තමයි .

    No contents