මචන්ලා උඹලා මේ Films බලනවා නම්, උඹලා මට 300mb , 400mb Dvdrip Size එකට බා ගන්න පුලුවන් Sites ටිකක් දිපල්ලා බං.
Torrent Sites වුනත් කමක් නෑ Mediafire වුනත් කමක් නෑ මොන Account එකක් වුනත් කමක් නෑ. පොඩි Sizes ප්රමාණයට තියෙන්න ඕනේ.

පුලුවන් නම් උඹලා බා ගන්න සයිට්ස් වල නම් ටිකක් දිපල්ලා බං,
උඹලාට ජය



ඇයි මගේ පින්තුරේ දැක්කාම ද අහන්න හිතුනේ