Brick bug එක තියෙන්නේ official ICS ROMs වල.
CM9, AOSP, AOKP වගේ ROMs අවුලක් නෑ.
Official ROM එක උනත් Franco, SpeedMod වගේ kernel එකක් නම් දුවන්නේ, ඒත් බය වෙන්න ඕනේ නෑ.
Official ICS ROM එකක් උනත්, Official Kernel එක උනත්, Wipe/ Factory Reset කරන්නේ නැත්නම් ඒත් අවුලක් නෑ.