1. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ආ ........... :shocked: මොන apps ද ?
  2. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හරි දැං ඉතිං අව්ලක් නෑ නේ. දැං හරි ICS එක දා ගනින් බය වෙන්නේ නැතුව ...:)
  3. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Sorry මචංලා ... පහුගිය දවස් ටිකේ එන්න බැරි උනා. අපේ සීයා නැති උනා බං ... ඒක දැන ගත්ත වෙලාවෙම අපි ගමේ ගියා (Thursday). මේ අද රෑ තමා ආයිත් කොළඹ ආවේ.... Sorry Bro ... :sorry: උඹ කොහොම හරි ICS එක දා ගත්තාද ? උඹේ පුරස්න වලට නවෝද් බුවා දීපු උත්තර 100% හරි. තව පොඩ්ඩක් ඒකට ලුණු අඹුල් දාන්නම් රස...
  4. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මම ඕක කලින් දැක්කා බං.. උඹමද කොහෙද දාලා තිබුනේ :) .... develop වෙන්නේ ටිකක් හෙමින් වගේ :( වැඩ කෑලි නම් තියනවා.. බලමුකෝ ආවට පස්සේ :)
  5. vpsupun

    ANDROID වැඩකාරයෝ

    කෝ මේ කට්ටිය.... ICS දාන්න ගිහින් හැමෝම brick වෙලාද :oo: :lol: :rofl:
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ICS Sri Lankan updagrade instructions 1. Installation : 1.a Pre installation : (For clean installation, optional) - Make backup with TB or other same app (If needed). - First flash to Indian GB ROM if you are on any other ROM - Recovery((Vol up + Home + Power)) -> wipe cache, data - check for...
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මට නම් කවදාවත් එහෙම අව්ලක් ඇවිත් නෑ. පොඩ්ඩක් ලොකුයි තමා ... ඒත් ඒක තේරෙන්නෙ නෑ. මම නම් ඩෙනිම් සාක්කුවෙත් දාගෙන යනවා :P
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ICS Update for Sri Lanka හරි මචංලා ... ඔන්න මම Sri Lankan ICS එක දැම්මා ... වැඩේ ගොඩ :) .... වැඩි ආරක්ෂාවට දුර පාරකින් තමා දැම්මේ ... දැං GNote කට්ටියම බය නැතුව සෙට් වෙන්න... අලුත් දේවල් මොනවද කියලා නම් තාම බැලුවේ නෑ ... ROM එක දැම්ම ගමන් තමා මේ post එක දාන්නේ.... වැඩි විස්තර පසුවට ...
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එල... දැන් ටිකකට කලින් ROM එක download වෙන්න දැම්මා. තව පැය බාගෙකින් විතර ROM එක නම් එනවා. ඒත ෆෝන් එක charge එකට ගැහුවේ දැං :( . කොහොම උනත් අද හවස් වෙනකොට දා ගන්න පුළුවන් වෙයි. දාලා ඉවර වෙලා විස්තර කියන්නම් ... :)
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    පිස්සුද බං මෙච්චර හොඳ OS එකක් තියෙද්දී මල ජරාවක් ෆෝන් එකට දාන්න අහන්නේ :lol::lol:. අනික OS එක කොහොම හරි දැම්මත් කවුද ඕකට හරියන drivers එහෙම හදන්නේ :D
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    නෑ නෑ.. වෙන kernel එකක් මේකට එන්නේ. ඒත් තාම risk එක තියනවා. CF-Root එහෙමත් දැං දෙන්නේ නෑ. chainfire බුවා පිස්සු වැටිලා ඉන්නේ brick උනු විදියට :P. බුවා මේ ලෙඩේ fix කරනකල් CF-Root එකක් දෙන එකක් නෑ. වාසනාවට මේවා Root කරන්න පට්ට ලේසියි. මීට වඩා ලේසි ක්‍රමයක් වෙන කිසිම ෆෝන් එකක නැතුව ඇති :P...
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ICS Update for Sri Lanka කලින් පෝස්ට් එක ලිව්වට පස්සේ මේ දැං ගිහින් බැලුවා. ඔන්න ලංකාවටම GNote ICS එකක් අද දාලා (N7000DDLP8). GNote original GB ROM පාවිච්චි කරන අය update වලට ගිහින් බලන්න. OTA update එකට මේක එන්න ඕනේ පොතේ හැටියට. නැත්නම් මෙතනින් firmware එක අරන් PC Odin වලින් දමලා ගහන්න. Root...
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    විහිලු කරන්න එපා බුවා .. GNote ෆෝන් වලින් ගොඩක් දැන් තියෙන්නේ samsung service center වල :lol:. අලුතෙන් සැම්සුන් වලින් ආපු original firmware වල පොඩි ප්‍රශ්ණ ටිකක් තියනවා (ටිකක් කිව්වට එකයි). තාම ලංකාවට GNote firmware එක ආවේ නෑ. අද හෙටම ඒවි. එත් මම දාලා තියෙන්නේ Taiwan වලට එවපු එක. අවුලක් නෑ. එක...
  14. vpsupun

    ANDROID වැඩකාරයෝ

    තියනවා ඩෝ :P. නිකං අපහාස කරන්නෙපා Gnote එකට :angry: lol :rofl:... voicetalk.apk එක තමයි කලින් තිබ්බ voice commands වලට පාවිච්චි උනේ. ඒකේ S Voice තරම් features නෑ. මේ apk එක දාන්න කලින් මම ඒක TB වලින් බැකප් කරලා, ඒකෙන්ම uninstall කලා. ඊට පස්සෙ තමා මේක දැම්මේ.
  15. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඔ කලින් තිබ්බ voicetalk.apk එක අයින් කලා ද ? නෑ නේ :P :D
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එල මචෝ ... වැඩ නේද Gnex එකෙත්...
  17. vpsupun

    ANDROID වැඩකාරයෝ

    S Voice (Fixed) මෙන්න තියනවා fix කරපු S Voice app එක. මේක සාමාන්‍ය apk file එකක් install කරනවා වගේ දා ගන්න. build.pro change කරන්න ඔනේ නෑ. මේ apk එක "GT-I9300" string එක යවනවා ෆෝන් එක S3 එකක් කියලා පේන්න. 100% working ... Link : http://www.mediafire.com/?fp04n29phdzeram Original Post ...
  18. vpsupun

    ANDROID වැඩකාරයෝ

    http://forum.xda-developers.com/showpost.php?p=26361274&postcount=182
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    GB වලට support කරන්නේ නැතෝ .... අද බලනකොට මගෙත් වැඩ නෑ.. උන් දැං check කරනවා ෆෝන් එක S3 ද කියලා. ඒත් build.prop change එකකින් වැඩේ ගොඩ දැම්මා.
  20. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ෆෝන් එක root කරලා නම් එක්කෝ Root Explorer, ES File explorer වගේ එකකින් /system/app/voicetalk.apk එක cut කරලා කොහේ හරි තැනකට backup කර ගන්න. නැත්නම් TB දාලා uninstall කරන්න. ඊට පස්සේ දීපු එක Install කරන්න. ඹවු ICS විතරයි. අනිත් අයට පොඩි පොඩි අවුල් එනවා (FC) මගෙත් ගින්දර වගේ වැඩ. GNote users...

    No contents