පෙට්ටි 2ක් කිවුවට උඹල හිතන ඒව නෙවෙයි.. ;)
මම එලකිරි එකේ ගොඩක් ඉස්සර ඉදන් හිටිය. මම threads ගොඩක් නොදැම්මට ගොඩක් ඒවට රිප්ල්යි කරා. රෙප් දුන්නා. ඔන්න යන්තම් දැන් මටත් රෙප් කොටු 2යි. :cool:
මට රෙප් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි.
මම අන්තිමට දැම්ම thread 1.
Solution for KEYLOGGERS