1. ^Night Fury^

    ඩිප්රේෂන්, මනෝ විද්‍යාව ගැන යූටියුබ් වීඩියෝ කරපු කැම්පස් කොල්ලෙක් ඩිප්රේෂන් නිසාම සූසයිඩ් කරගෙන.. 😣

    අමෝ අමෝ දොස්තර කෙනෙක් ඇවිල්ලා නේද? Chemical Imbalance වලට විසඳුමක් විදියට Thoughts ස්වභාව දහමට පිටකරන්න කියන්නේ :rofl::rofl: ------ Post added on 1663811470
  2. ^Night Fury^

    කුරුණෑගල බණ්ඩගෙ කඩේ VS ගයත්‍රී

    දකින්නත් ආසයි බං අයෝමා මැඩම්ව. ඉස්සර අපි එක්ක Scrabble Tournament යනවා. පට්ට ආදරෙයි. හරිම හොඳයි. අපි ටූනමන්ට් එකක් දින්නම එයා දින්නා වගේ තමා. පට්ටම සතුටුයි. එයා ගානේ කන්න බොන්න එහෙමත් අරන් දෙනවා එහෙම වෙලාවට. මට අවන්ති මැඩම් ඉන්න කාලේ කේස් දැම්මා ප්‍රැක්ටිස් එන්නේ නැතිව ටූනමන්ට් විතරක් යන්න එනවා...
  3. ^Night Fury^

    කුරුණෑගල බණ්ඩගෙ කඩේ VS ගයත්‍රී

    මම නම් සති දෙකකට උඩදි වගෙත් බණ්ඩාගේ කඩෙන් කෑවා. දැන් මාකට් එක අළුතෙන් හදන නිසා එතන ටෙම්පරි ප්ලේස් එකක් ගහගෙන තමා උන් ටික ගේම ගහන්නේ. රසේ වෙනසක් නම් නෑ. ගණන් තමා ඉතින් 2008 වගේ රුපියල් 100ක් ගෙනිච්චා නම් කෑවැකි බඩ පිරෙන්න කෝක් එකකුත් බොන ගමන්. දැන් බිත්තර තෝසෙ එහෙමත් තියෙනවා. උන්ගේ සමහර දවසට චිලි...
  4. ^Night Fury^

    Singapore 🇸🇬,Malaysia 🇲🇾සංචාරය කරන්න කැමති අයට

    March to June වගේ. April වගේ ගියොත් ලොකුවට වැස්ස සෙට් වෙන්නේ නෑ. ඊට පස්සෙ වැස්ස.
  5. ^Night Fury^

    සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

    මේ ටික ඇරෙන්න අනික් කාරණා නම් පිළිගන්න පුලුවන් :rofl::rofl: මේ ටික නම් නිවුස් එක ටිකක් හිට් කරලා පොඩි කන්ට්‍රවර්ශල් කරන්න දාපු ටිකක්. :D
  6. ^Night Fury^

    ICC ක්‍රීඩා කොන්දේසිවල වෙනස්කම් නිවේදනය කරයි!🏏

    Pitch එක ඉවර වෙනකන් ඌ ඉස්සරහට පනින් නෑනේ බං 6ක් ගහන්න. :rofl: :rofl: ඕක ගෙනාවේ බැරි වෙලා හරි බෝලගේ අතින් බෝලේ ලෙස්සලා උඩ ගිහින් pitch එකෙන් එලියට වැටුනොත්(සමහර වෙලාවට ස්ලෝ වෙලා වැටෙන්නේ) බැට්ස්මන්ට එතනට දුවලා ගිහින් අර බෝලේට ගහන්න බැරි වෙන්නයි.
  7. ^Night Fury^

    විශ්ව විද්‍යාල මානසික ලෙඩ්ඩු

    අපිත් රැග් නම් කාලා තියෙනවා. නමුත් ඔය රැග් කරන එවුන් කවුරුත් දන්නේ නෑ ඇයි ඕක කරන්නේ කියලාවත්. කලින් කට්ටිය කරපු විදියට අපිත් කරනවා කියන තැන තමා ඉන්නේ. සමහර එවුන් ඒවා පිටින් දාලා විකෘති ලිංගික ආසාවන් සන්තර්පනය කරගන්නවා. සමහර එවුන් අල වෙන්න අකමැති නිසා ඕක කරනවා. හැබැයි රැග් වුනත් නැතත්...
  8. ^Night Fury^

    Singapore 🇸🇬,Malaysia 🇲🇾සංචාරය කරන්න කැමති අයට

    Langkawi (Malaysia වලට ගිහින් ආයේ වෙනම Domestic ප්ලේන් එකක යන්න ඕනේ Langkawi වලට) යන්න පුලුවන් නම් පට්ටම experience එකක් ගත්තැකි including Parasailing/Water Sports එහෙම. කාර් එකක් අපිටම එහෙදි අඩුවට රෙන්ට් කරන්න පුලුවන්. KL වලට වඩා සමහර දේවල් (Chocolate එහෙම) ගණන් අඩුයි. KL වලදි රෙන්ට් කරනවාට වඩා...
  9. ^Night Fury^

    රෑ දාවල් මල් හැගුම් සිරි පානා... // ආධිත්‍යා වැලිවත්ත

    machan mekige sajjayana program eke sing karapu anik songs tika hoyaganna thiyeda? kalin thibba ewa ain karala.
  10. ^Night Fury^

    Blender

    GPU Rendering/ CPU Rendering වෙන වෙනම පුලුවන් කරන්න. හොඳ GPU එකක් නැති කෙනෙක්ට CPU Rendering කරන්න පුලුවන්. හැබැයි සෑහෙන්න වෙලා යනවා. නමුත් ඉතින් අස්සයා ගණන් අඩුවෙන්නයි, නේරංජනා ගඟෙන් පනින්නයි දෙකක් බෑනේ.
  11. ^Night Fury^

    Blender

    set unoth matath dipam honde :D
  12. ^Night Fury^

    ටීම් එකේ උන්ගේ වාහන

    ඇයි බං ඉන්ටර්විව් එකකදි කිව්වේ පැතුම් ගොඩක් දුප්පත් පවුලක එක්කෙනෙක් බොහොම අමාරුවෙන් ක්‍රිකට් ප්‍රැක්ටිස් කෙරෙව්වේ කියලා. පොර ටික කාලයක් සෙල්ලම් කරලා හොඳ වාහනයක් බස්සයි. අනික මේ ත්‍රෙඩ් එක දාපු එකාට වගේ ගති වාහන හැමෝටම එක පාර ගන්න බෑනේ කොහොමත් :(
  13. ^Night Fury^

    නුවරින්

    පේරා පුලුවන් පිසිකල් ගිහින් IT එක්ක තව සබ්ජෙක්ට් 2ක් තෝරන් කරලා IT වල හොඳ GPA එකක් මේන්ටේන් කරලා 3rd or 4th Year ඉඳලා අනික් සබ්ජෙක්ට් දෙක ඩ්‍රොප් කරලා IT විතරක් මේජර් කරන්න. පොඩ්ඩක් හොයලා බලන්න.
  14. ^Night Fury^

    St Ives 😍

  15. ^Night Fury^

    Current Account Open කරන්න කියක් මුලින් Deposit කරන්න ඕනේ ද ?

    බිස්නස් අකවුන්ට් වල කැශ් ෆ්ලෝ එක වෙනයි. ගන්නවා, දානවා, ගන්නවා, දානවා, අනික ගොඩක්ම බිස්නස් වල චෙක් භාවිතය වැඩියි (සේවින්ස් එකක ඕක වුනොත් බැන්කුවෙන්ම කතා කරලා කියනවා ඕක කරන්ට් එකවුන්ට් එකක් කරගන්න කියලා. අනික චෙක් කෙරුවාවෙත් කරන්ට් එකවුන්ට් එකක් ඕනෙමයි චෙක් දාන්න. කෝපරේට් වෙන්න ඕනේ නෑ. බිස්නස්...
  16. ^Night Fury^

    ලංකාවේ උන්ගෙන් ආදායම් ගැන අහනකොට

    ඕවා මේකේ කියාගෙන එන්න එපා. මේකේ නාහෙන් අඬන එවුන් නෑ. ඔක්කොම අවම මාසෙට ලක්ෂ 4,5 හොයන එවුන්. මම දැක්කා එකෙක් ලක්ෂ 2 පඩියකට ජොබකට යන්න අහද්දි 4ක් වත් නැත්තම් යන්න එපා කියලා තියෙනවා ලක්ෂ 2න් ලංකාවේ හැරෙන්නවත් බෑ කියලා. :yes: :yes:
  17. ^Night Fury^

    බලු මිනිස්සු බං ඉන්නෙ

    ඕවා ඔහොම වෙනවා බං. මම උනත් මගේ JCB එකේ ඩීසල් ටැන්කියටයි හයිඩ්‍රොලික් ටැංකියටයි වෙනම ලොක් දාලා තියෙන්නේ. කැරිම මිනිස්සු ඉන්නවා ඩීසල් ටැංකියට වතුර දාන, හයිඩ්‍රොලික් ටැංකියට වැලි දාන. මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ. හොඳම දේ හැමදේටම සූදානමින් ඉන්න එක. ඉස්සර වගේ නෙමෙයි, දැන් පොඩි රෙපෙයාර් එකකටත් හෙන...
  18. ^Night Fury^

    පොන්ස් ලාගේ එලකිරිය

    2012-2013 අතර කාලේ තමා මම හිතන්නේ කිරිය පට්ටම ඇක්ටිව්ම තිබ්බ කාලේ. කට්ටිය සෙට් වෙලා Cricket Tournament (දැන් මේ Keyboard අස්සේ සිපයියලා හැංඟිලා දැඟලුවට ඉස්සර අවුලක්ම නැතිව කට්ටිය සෙට් වුනා) Online MTA Tournament එහෙමත් තිබ්බේ ඒ කාලේ. කැන්ඩි සෙට් එක පොත් බෙදලා දුන්න සීන් එකකුත් කරා ඩොනේශන් එකක්...

    No contents