Amakie eke Liquor බැහැ. හොඳ Family Place එක. ටිකක් High End. ෆොරින කෙනෙක් ඉන්නවා නම් අවුලක්ම නෑ එතන සෙට්. කෑමත් රසයි. ගණන් අවුලක් නැත්තම් එතන තමා රෙකමන්ඩ් කරන්න පුලුවන්. ආයේ ඉතින් The Epitome, Kandyan Reach, Dilhi Lounge, Garden Cafe( මේකේ කෑම හොඳ වුනාට බොන එවුන් එනවා සෑහෙන්න)
Bottom Line...