ජීවන්ත ද සිල්වා
පොලිස් විශේෂ කාර්ය බළකායේ
ජීවන්තට යළි ජීවය දෙන්න ඔබේ පිහිට අවශ්‍යයි
ඡායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක|Divaina
මස්කෙළිය, කුඩා මස්කෙළිය ග්‍රාමයේ පදිංචිව සිටින කුරුකුලසූරිය පටබැඳිගේ විරා- ජීවන්ත ද සිල්වා (27) තරුණයා 2008 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකායට...