මචන් ඕක බොරුම කියලා කියන්නේ නැ
හැබැයි unp එක තමා මේ රටේ ලොකුම පක්ෂේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ හැමදාම දිනුවේ සන්දාන වලින්
එත් unp එක හැම සැරයකම දිනුවේ තනි පක්ෂයක් ලෙස
ඒවගේම මෙවැනි වෙලාවක මේවගේ ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් පාක්ෂිකයන් අතර ගැටළු ඇති කිරීමට හේතුවේ ..